COVID අළුත් පොකුර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලොකු කැටයම් නැතුව වැක්ෂින් එක ගහ ගත්තා නම් තමනුත් බේරිලා අනිත් අයත් බේරිලා .

    vaccine eka gahuwoth corona hadenne ne kiyala gothabaya kiuwa ekada uba oya kiyanne???

    ඕකා මරි මොංගල් බුවෙක් බං . යන්නේ කොහෙද කියලා ඇහුවම ඌ කියන්නේ පොල්ලේ මල් කියලා 🤩🤣

    thal da pol da kiyala ahuwe nedda ithin
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Therum ganna tharan molayak ne kiyala pili gaththu eka agaya karanawa
    හැදෙනවා ද නැද්ද කියලා බලන්න වත් මෝඩ පුතනෝ වැක්ෂින් එක ගැහුවේ නැහැ පොන්ස් 🤣🤣🤣
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගෑණි මුට වඩා පෙනුමට ඉන්නවා 🤣🤣

    දැන් මුන්ට VIP ඇදන් ඉල්ලලා මැරෙන්න හදයි 🤩
    U VIP thamyi ,apita wage nemeyi
    Anduwen hodata salakayi porata
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැදෙනවා ද නැද්ද කියලා බලන්න වත් මෝඩ පුතනෝ වැක්ෂින් එක ගැහුවේ නැහැ පොන්ස් 🤣🤣🤣


    ithin moda puthano gahuwa kiyala mama kiuwada pons??
    oka thamai mama kiuwe ubata therumak ne kiyala uba pili gaththu eka age karanawa kiyala
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    දැන් එක රටක් එක පොකුරක්
     
    Last edited: