1. විකිණීමට ඇති පණ(හුස්ම) අදින මාලුන්ට අභය දීම
2.ස්වසන ආබාධ සහිත පුද්ගලයින්ට ඖෂධ ආධාර උපකාර කිරීම
3. විෂ දුම් පැතිරෙන කසල ආදිය ගිනි තැබීමෙන් වැලකීම සහ එවැනි දෑ කරන පුද්ගලයින් දැනුවත් කිරීම සහ වැළැක්වීම.
4. විෂ දුම් ආදි උපක්රමයන් මඟින් සතුන් මර්දනයෙන් වැළකීම සහ අන් අය වැළැක්වීම.
5.ජීවී පරිසරයන්ගේ ජලය සහ වාතය විෂ වන ක්රියාකාරකම්ගෙන් වැළකීම සහ අන් අය වැළැක්වීම
6.සියලු සතුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කළ හැකි ක්රියාකාරකම් වල යෙදීම සහ අන් අය යෙදවීම(උදා- ගස් සිටුවීම/ කැපීම වැළැක්වීම ආදී )
ඉහත ආකාරයේ සියලු දේවල් , සියලු සත්වයන්ගේ හුස්ම ගැනීමේ නිදහස තහවුරු කිරීමේ අරමුණින් චේතාන්විතව සිදු කිරීමෙන් ඔබ අත් කරගන්නා කුසල් බලයෙන් ඔබ විසින් පෙර කරන ලද හුස්ම ගැනීමේ අපහසුවෙන් මිය යාමට ඇති කර්ම යටපත් කිරීමට උත්සාහ ගන්න.
මේ සියලු කුසල කර්ම මහත්ඵල මහානිසංස කර්ම ගැනීම සඳහා තිසරණයේ පිහිටා පංචශීලය සමාදන්ව සිදු කරන්න.