COVID වලට වුන දේ...

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Covid 19 වෛරස් එකේ settings වල time එක ඉවර වෙලා ඒක Off කරලා දැම්මා..

    නැත්තං යකෝ Vaccine ගහපු, නොගහපු, මිනිස්සු මැරි මැරී වැටුන, නොවැටුන හැම රටේම, ලෝකෙ පුරාම එක පාරට මේක බැහැලා යන්නෙ කොහොමෙයි..

    බිල් ෆකයා අපිට දුන්න Trial එක ඒක, ඇත්ත ආතල් වෛරස් එක තාම මග එනවා, ඒකෙන් හෝ ඊටත් පස්සෙ තව කීපයක් ආවම තමයි NWO එකේ Population Control එක හරියටම වෙන්නෙ..

    තනියෙං බොන ගමන් මට මේක තේරුනේ, වෙනත් අදහස් තියනවනං තියාගනිල්ලා..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    bill gates GIF
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,104
    20,689
    113
    හස්තිශෛලපුර
    Covid 19 වෛරස් එකේ settings වල time එක ඉවර වෙලා ඒක Off කරලා දැම්මා..

    නැත්තං යකෝ Vaccine ගහපු, නොගහපු, මිනිස්සු මැරි මැරී වැටුන, නොවැටුන හැම රටේම, ලෝකෙ පුරාම එක පාරට මේක බැහැලා යන්නෙ කොහොමෙයි..

    බිල් ෆකයා අපිට දුන්න Trial එක ඒක, ඇත්ත ආතල් වෛරස් එක තාම මග එනවා, ඒකෙන් හෝ ඊටත් පස්සෙ තව කීපයක් ආවම තමයි NWO එකේ Population Control එක හරියටම වෙන්නෙ..

    තනියෙං බොන ගමන් මට මේක තේරුනේ, වෙනත් අදහස් තියනවනං තියාගනිල්ලා..

    ninden bona ekek dakkamai