මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Etakota negative pcr ekaka CT eka 35-40 tibbat age lede tianawa da

    මන් දැක්ක CT value කියන්නෙ virus එක amplify කරන වට ගනන කියල එකක්. එ කියන්නෙ virus එක තියන size එකට වඩා ලොකු කරල බලනවද? (size එක virus එකේ), නැත්තන් virus ප්‍රමාණය වැඩි කරනවද
    ------ Post added on Aug 14, 2021 at 11:04 AM
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Etakota negative pcr ekaka CT eka 35-40 tibbat age lede tianawa da

    මන් දැක්ක CT value කියන්නෙ virus එක amplify කරන වට ගනන කියල එකක්. එ කියන්නෙ virus එක තියන size එකට වඩා ලොකු කරල බලනවද? (size එක virus එකේ
    ------ Post added on Aug 14, 2021 at 11:04 AM
    thiyenna puluwan,, but viral load eka ithama adui,, salakiya nohaki tharam.. ekai negative kiyala ganne.. isolate wennawath, beheth gannawath awashya nehe,, samanya hygine eka maintain karanna
     
    • Like
    Reactions: batwise

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Etakota negative pcr ekaka CT eka 35-40 tibbat age lede tianawa da

    මන් දැක්ක CT value කියන්නෙ virus එක amplify කරන වට ගනන කියල එකක්. එ කියන්නෙ virus එක තියන size එකට වඩා ලොකු කරල බලනවද? (size එක virus එකේ), නැත්තන් virus ප්‍රමාණය වැඩි කරනවද
    ------ Post added on Aug 14, 2021 at 11:04 AM
    DNA eka thamai mchnamplify krnne, ( mehidi RNA eka complimentary DNA ekata convert krnawa reverse transcriptase enzyme eka haraha, e DNA eka thamai PCR eken amplify krnne
     
    • Like
    Reactions: Ozone4 and batwise

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    කවුරු හරි කොවිඩ් හැදිලා මුල් අවස්ථාවේ නම් ඉන්නේ. මේන්න මේ බෙහෙත හරි හොදයි. සුව ධරණි බොන ගමන් මේකත් බොන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ. හොදට මතක තියාගන්න COVID-19 වලට බොහෙත් නෑ. කරන්න පුලුවන් අපේ ප්‍ර‍ථිශක්තිකරණ පද්ධතියට වෛරසය එක්ක හැප්පෙන්න පුලුවන් විදිහට ශක්තිමත් කරන එක විතරයි. හොදට කන්න. ප්‍රෝටීන් වැඩි කෑම බිත්තර මස් මාලු වගේ. අඩුම දවසකට බිත්තරයක්. පලා වර්ග, මුරුංගා, වට්ටක්කා, පුලුවන් තරම් එළවලු සුප්. කැද නම් සීතලයි කන්න බැරිම නම් බොන්න. දවසට දෙසරයක් සුවධරණි බොන්න. ප්‍රාන පැකට් එකක් දවසට එකසැරයක් බොන්න. මේවා බොන කොටත් හැමදාම එකම වේලාවකදී කරන්න. Zincovit වගේ මල්ටි විටමින් එකක් උදේ හරි දවල් කෑමට පස්සේ බොන්න. මේ හැම දෙයින්ම කරන්නේ Immunity System එක ශක්තිමත් කරන එකයි. පුලුවන් තරම් උණු වතුර බොන්න. දවසට දෙසරයක් දෙහි කොල හරි යකිනාරං කොල හරි දාලා වාෂ්ප අල්ලන්න. ඒවා හොයාගන්න බැරි නම් නිකන් හරි වාෂ්ප අල්ලන්න. ඕන් ඇල්ලලුවා කියලලා වෂ්ප අල්ලලා වැඩක් නෑ. හොදට පෙනහලුවලට වදින්න. විනාඩි 5ක්වත් අල්ලන්න. මේක බටහිර, දේශීය වෙදකම කියලා කුලල් කාගන්න වෙලාවක් නෙමේ. දෙකේම ඖෂධ හරියට පාවිච්චි කරන්න. මිනිසාද ස්භාවධර්මයේ කොටසක්. වෛරසයත් එහෙමයි. මතක. මතක තියාගන්න මානසිකව වැටුනොත් නම් වෛරසය දිනනවා. කොච්චර පරිස්සම් උනත් හැදිලා ඉවරයි. දැන් කොහොම හරි සටන දිනන්න වෙනවා. ප්‍ර‍ථිශක්තිකරණ පද්ධතියට අසරණ වෙන්න දෙන්න එපා. මේකේ කියලා තියෙන්නේ මගේ අත්දැකීම. වෛද්‍ය උපදෙසක් නෙමෙයි. divoomdelux සහෝදරයා මේ ත්‍රෙඩ් එක Open කරලා කරන්නේ වටින සේවයක්. මේ වෙලාවේ නිවැරදි වෛද්‍ය දැනුම හරි වැදගත්.
     
    Attachments

    • Praana.jpg
      Praana.jpg
      26.8 KB · Views: 79

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Mata Issra indanma sema tiyenwa bn, me tike tikak wadi wage.. Ugure bandila wage tiyenne, kochchra Kaarala yawanna haduwat yan ne.. Welawakata husma ganna amarui. Wena kisi amaruwk ne, Sinopharm 1st dose 1 aran inne.. me Covid wenna atida? Sema tiyena kenek RAT kalot positive wenwda Covid hadila nati unat??
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mata Issra indanma sema tiyenwa bn, me tike tikak wadi wage.. Ugure bandila wage tiyenne, kochchra Kaarala yawanna haduwat yan ne.. Welawakata husma ganna amarui. Wena kisi amaruwk ne, Sinopharm 1st dose 1 aran inne.. me Covid wenna atida? Sema tiyena kenek RAT kalot positive wenwda Covid hadila nati unat??
    Oyata covid contagt ekak thiyenawanam, sakai nam RAT ekak karaganna,
    Nehe nikan positive wenne nehe bro..
     
    Last edited:
    • Like
    Reactions: Ozone4 and imhotep

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Thanks bro. Doctor කෙනෙක් ද නැත්නම් වෙන තැනක් පෝස්ට් එකක් ද මේ?
     
    • Like
    Reactions: divoomdelux

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    නොදැනුවත්ව ලෙඩේ හැදිලා ඉන්න කෙනෙක්ට ඉන්ජෙක්ෂන් එක දුන්නොත් ඒකේ ඉෆෙක්ට් එක කොහොමද මචන්? ඉන්ජෙක්ෂන් එකේ තියෙන්නෙත් වයිරස් එකේ ප්‍රෝටින් නේද?
     
    • Like
    Reactions: Ozone4 and U-tag

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    නොදැනුවත්ව ලෙඩේ හැදිලා ඉන්න කෙනෙක්ට ඉන්ජෙක්ෂන් එක දුන්නොත් ඒකේ ඉෆෙක්ට් එක කොහොමද මචන්? ඉන්ජෙක්ෂන් එකේ තියෙන්නෙත් වයිරස් එකේ ප්‍රෝටින් නේද?
    Vaccine eke tyenneth virus rba ekama thamai wenas karala, effect eke aduwak wenawa kiyala kiynawa namuth e kathawata padanamak nehe, apita recomment krnne lede hedila sathi 4k postpone krnna kiyla,
    RAT Positive වෙලා , දවසකින් පස්සේ RT-PCR Negative උනොත් කොවිඩ් තියෙනවද
    Ehema wenna chance eka nethi taram mchn, anika RAT positive unoth aye PCR ekak krnna one nehe.. rat positive kiynne loku viral load ekak tynwa
    Thnaks bro, PCR+ contact 1k nam na, bt RAT+ Contact 1k tiyenwa.. (Normal Virus Fever 1tath RAT + wenwda?)
    Ne bro, this is special fr covid
     
    • Love
    • Like
    Reactions: alex007 and Ozone4

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    wgdchathuranga_1 said:
    RAT Positive වෙලා , දවසකින් පස්සේ RT-PCR Negative උනොත් කොවිඩ් තියෙනවද
    Ehema wenna chance eka nethi taram mchn, anika RAT positive unoth aye PCR ekak krnna one nehe.. rat positive kiynne loku viral load ekak tynwa

    මගේ එහෙම උනා මචන් එකයි ඇහුවේ, හැබැයි කිසිම symptoms එකක් තවම නැ, දැනට දවස් 7ක් වගේ, contact වෙලා දවස් 10 ක් වගේ