Covid -19 එකෙන් පස්සේ බිස්නස්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Covid -19 එකෙන් පස්සේ බිස්නස්

    Covid -19 එකෙන් පස්සේ පටන් ගන්න දැන් ඉදන්ම සෙට් වෙන්න පුළුවන් බිස්නස් මොනවද බන් ? ගොඩක් කරන උන් වෙන ඒවා පටන් ගන්න හිතනවා

    හිතන් ඉදිය ඒවා නම්දැන් ඉස්සරහට අමාරුයි කරන්න මොකද මිනිස්සු දැන් අවශ්‍ය දේට විතරයි වියදම් කරන්නේ
    :baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Covid -19 එකෙන් පස්සේ පටන් ගන්න දැන් ඉදන්ම සෙට් වෙන්න පුළුවන් බිස්නස් මොනවද බන් ? ගොඩක් කරන උන් වෙන ඒවා පටන් ගන්න හිතනවා

    හිතන් ඉදිය ඒවා නම්දැන් ඉස්සරහට අමාරුයි කරන්න මොකද මිනිස්සු දැන් අවශ්‍ය දේට විතරයි වියදම් කරන්නේ
    :baffled:

    Maha CoronaVirus Yantharaya.... 108000 times recited. Guaranteed against the next Coronavirus...:P

    Various anti-viral solutions. Get some Isopropyl, add water, colouring and some fragrances. Don't sell them cheap.:rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    There are no business.Just downhill from here.Vegetables will be in over supply.anything worth doing will be oversupplied.muslims will take over any profitable business before sinhalu do.You are screwed.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    පෝරිසාදයා;25297361 said:
    ඔන්ලයින් එලවලු පලතුරු essentials ඩිලිවරි
    කහ ,ගම්මිරිස් කුළුබඩු

    Delivery ekath hodai me dan thiyena thathwe ekka Delivery case issarahata thama balanna oni
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    බිස්නස් ගැන නම් හිතුවේ නෑ... මාත් පවුලේ අයගෙත් ජීවිතේ ගැටගහ ගන්න පුළුවන් තරම් ආහාර ටික ටික රැස් කරගන්න තීරණය කරා. මට තියන Option අනුව පහත පියවරයන් ටික කරන්න හිතාගෙන ඉන්නවා.

    01. හාල් හිගයක් නැතිව තියාගන්න මොනම කට්ටක් හරි කාලා කුඹුරු වල එක් කන්නයක් වී වගා කරනවා. (පහුගිය කන්නේ වැඩ කරලා අවුරුද්දකට විතර හරියන්න වී ටික ගෙදර අටුවේ ගබඩා කලා)

    02. අපේ පැත්තේ කෘෂිකාර්මික රටාව අනුව මාස් කන්නය වි වගා කරලා යල කන්නය එළවළු වගා කරනවා. ඒත් මේ පාර යල කන්නයට එළවළු වගා කරන්නේ නැතිව ප්‍ර‍ධාන භෝගය ලෙස කුරහන් වපුරන්න තීරණය කලා. ඒ අතරට අතුරැ භෝග ලෙස උපක්‍ර‍ශීලීව බඩ ඉරිගු, මිරිස් සහ එලවළු වර්ග මිශ්‍ර‍භෝග වගාවක් ලෙස වගා කරනවා.

    03. ඉතුරු කරගත්ත සල්ලි ටිකකින් කොහොම හරි ආර්පිකෝ එකේ තියන Bio Gas Unit එකක් ස්ථාපිත කර ගන්නවා.

    04. ගෙවත්ත තුලම ගෙදරට අවශ්‍ය දෛනික එලවළු සහ පලා ටික වගා කරගන්නවා. ඒ සදහා පොහොර ලෙස කාබනික පොහොර යොදා ගන්නවා. Bio Gas Unit එකක් ගහගත්තම කාබනික පොහොර ටික ඉතාමත් කාර්යක්ෂම දියර පොහොරක් විදියටම ලබා ගන්න පුළුවන්.

    05. පුළුවන් තරම් අනවශ්‍ය වියදම් පාලනය කර ගන්නවා.

    06. අසනීප තත්ත්වයන් වලදී පුළුවන් තරම් ගෙදර තියන දේශීය වෙදකමේ බෙහෙත් වර්ග භාවිතයට ගන්නවා.

    07. ගෙදර වත්තේ තියන කිතුල් ගස් 5 කට විතර ඇහැ ගහන් ඉන්නේ මල් එනකල්. ආව ගමන්ම කිතුලක් මදින්න සෙට් වෙලා ඉන්නේ. ඒක කිතුල් රා බොන්න නම් නෙවෙයි. ගෙදර සීනි අවශ්‍යතාවය පුළුවන් තරම් එමගින් සපුරා ගන්නවා.

    08. මල් ඇවිත් කාලය පිරුන කිතුල් ගස් කීපයක් තියනවා. (පහුගිය කාලේ සුපිරි මල් වැටුනත් කම්මැලිකමට ඒවා මදින්න ගියේ නෑ. දැන් තමා ඒකේ මොඩකම තේරෙන්නේ.) ඒ ගස් නිකන් පොළවට පස් වෙන්න දෙන්නේ නැතිව කපලා කදෙන් කිතුල් පිටි හදා ගන්නවා. තව උදලු මිටවල් සහ ගෙදරට ඔින කරන උපකරණ ටිකත් කිතුල් ලී වලින් හදා ගන්නවා.

    09. වසරක් විතර ගියාම සෝලා යුනිට් එකකින් සවි කරලා බල ශක්ති අවශ්‍යතාවයෙන්ගෙන් ගෙදර ස්වාධීන කරන්න උත්සාහ ගන්නවා.

    10. තියන ආර්ථිකෙත් එක්ක වැඩේ ශේප් එකේ යනවා නම් වසරකට හෝ දෙකකට විතර පසුව කිරි හරක් දෙන්නෙක් විතර ඇති කරන්න උත්සාහයක් අරගන්නවා.

    11. ගාලත් එක්කම ලොකු ධාරිතාවයක් සහිත Bio Gas Unit එකක් ස්ථාපිත කරලා සියළුම බල ශක්ති අවශ්‍යතාවයන් ස්වාධීන කරන්න උත්සාහ ගන්නවා.

    12. රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් නතර කරනවා. කාබනික පොහොර භාවිතයෙන් පමණක් ගොවි තැන ගෙනියනවා.

    • Like
    Reactions: Kolama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959

    Onna mole.... Fuck all Liberal s
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63

    04. ගෙවත්ත තුලම ගෙදරට අවශ්‍ය දෛනික එලවළු සහ පලා ටික වගා කරගන්නවා. ඒ සදහා පොහොර ලෙස කාබනික පොහොර යොදා ගන්නවා. Bio Gas Unit එකක් ගහගත්තම කාබනික පොහොර ටික ඉතාමත් කාර්යක්ෂම දියර පොහොරක් විදියටම ලබා ගන්න පුළුවන්.

    Bio Gas Unit මේකේ price කොහොමද ?
     
    මචං ඔය Option ටික ඇත්තටම හොදයි එත් ඕකට සෙට් වෙන්න පුළුවන් කියෙන් කීදෙනාටද ? මොකද අද පර්චස් 10 ඉඩන් කෑල්ලට කොටු උන පවුල් ඉන්නේ, නිවසින් පිට වියාපාරික අවස්ථා මොනවද ? ඉදිරියට Trend වෙන
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121

    Ela.....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බය නොවී හිටහල්ලා.. මිට වඩා මිනිස්සු මැරුණු වසංගත තිබ්බා ලෝකේ.. ක්‍රමයෙන් මිනිස්සු බෙහෙත් හොයාගෙන ගියා. මේක චීන්නු හදපු එකක් නෙමෙයිනම් බයවෙන්න දෙයක් නැහැ.. එහෙම ගේමට දුන්නු දෙයක් නම් අනිවාර්යෙන් රිටර්න් එක එනකොට ආයෙම පරිප්පු කකා ගෙවල් වල ඉන්න වෙන්නේ.. එහෙම නොවේවා කියලා පතනවා.. රස්සාවල් නම් නැති වෙයි.. එකට ඉතින් සුදානම් වෙන්න වෙනවා..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    😍😍😍
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    Bio Gas Unit මේකේ price කොහොමද ?

    මචන් රු. 42,500.00 ක් වෙනවා තියන පොඩිම එක. ඒක ලීටර් 500 යේ ටැංකියක ප්‍ර‍මාණය. මේ විඩියෝ එකේ විස්තරේ තියනවා. https://www.youtube.com/watch?v=Hlkg9JPu18g

    අනේ මචන් මම ආර්පිකෝ එකේ සේල්ස්මන් කෙනෙක් නම් නෙවෙයි. මේ අවස්ථාවේදී උබලා කාට උනත් මේ වගේ දෙයකින් දීර්ඝකාලීන ලාබයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතුන නිසා මේ විස්තරේ දැම්මේ. මම මේ ගැන ටිකක් හොයලා බලලා විස්තර ගැන දැනුවත් උනා. මම විතරක් තනියම කාලා හරියන්නේනෑ නේ. මේ අවස්ථාවේ අපිට පුළුවන් උපරිම අනෙක් අයටත් උදව් කරන්න ඕනේ.

    අපි පුළුවන් තරම් අපේ ආහාර හා බල ශක්ති අවශ්‍යතාවයන්ගෙන ස්වාධීන වෙන් ඔිනේ. නැත්තන් ඉදිරියේදී එන මහා ආහාර හිගයට මුණ දෙන්න අමාරු වෙයි.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මචං ඔය Option ටික ඇත්තටම හොදයි එත් ඕකට සෙට් වෙන්න පුළුවන් කියෙන් කීදෙනාටද ? මොකද අද පර්චස් 10 ඉඩන් කෑල්ලට කොටු උන පවුල් ඉන්නේ, නිවසින් පිට වියාපාරික අවස්ථා මොනවද ? ඉදිරියට Trend වෙන

    ඒක ඇත්ත මචන්. අම්මා අප්පච්චිට පිං සිද්ධ වෙන්න මට මේ ඔප්ෂන් ටික තියනවා.

    අනේ මචන් පුළුවන් තරම් තමන්ට තියන ඉඩ කඩ තුල වවාගන්න උත්සාහ කරන්න. Bio Gas යුනිට් එක නාගරික ගෙවල් වලට ගැලපෙන විදියට හදලා තියෙන්නේ. එකෙන් එන දියර පොහොරත් සුපිරි. වස විස නැති ආහාර වේලක් ගෙදර අයට දෙන එක තමා කරන්න පුළුවන් හොදම දේ මචන්. මේ විඩියෝ එකේ විස්තරේ තියනවා. පුළුවන් නම් උත්සාහයක් අරන් බලපන්... https://www.youtube.com/watch?v=Hlkg9JPu18g

    ඉදිරියට වෙන දේවල් ගැන නම් හිතා ගන්න අමාරුයි. වැල යන පැත්තට මැස්ස ගහන්න වෙන සීන් එකක් තියෙන්නේ. මොකද මචන් අනිවා මේකෙන් පස්සේ මහා ආහාර හිගයක් එන එක එනවාමයි. ඉතින් මචන් අපි පුරුදු වෙලා ඉන්න යැපුම් ආර්ථික රටාවෙන් පුළුවන් තරම් බැහැර වෙලා නිෂ්පාදන ආර්ථික රටාවකට හුරු වෙන එක තමයි කරන්න පුළුවන් හොදම දේ කියලා මන් හිතන්නේ.
     
    Last edited:

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    බය නොවී හිටහල්ලා.. මිට වඩා මිනිස්සු මැරුණු වසංගත තිබ්බා ලෝකේ.. ක්‍රමයෙන් මිනිස්සු බෙහෙත් හොයාගෙන ගියා. මේක චීන්නු හදපු එකක් නෙමෙයිනම් බයවෙන්න දෙයක් නැහැ.. එහෙම ගේමට දුන්නු දෙයක් නම් අනිවාර්යෙන් රිටර්න් එක එනකොට ආයෙම පරිප්පු කකා ගෙවල් වල ඉන්න වෙන්නේ.. එහෙම නොවේවා කියලා පතනවා.. රස්සාවල් නම් නැති වෙයි.. එකට ඉතින් සුදානම් වෙන්න වෙනවා..

    මචන් අපි දුප්පත් රටවල් නිසා ලෝක මට්ටමින් යන මේ ව්‍යසනේ හමුවේ අපේ රටට ඇතිවන බලපෑම ඉතා ඉහලයි. දැන් නම් බෝලේ වැටෙන විදිය බලලා කල්පනාවෙන් පුළුවන් තරම් ආරක්ෂාකාරී ඉනිමක් සෙල්ලම් කරන එක තමයි හොදම විසදුම. එතනදී අපි වැඩි ලකුණු ගන්න බලාගෙන 4, 6 පහරවල් ගහන්න යන්න හොද නෑ.

    ඉතින් බිස්නස් ගැනත් ඔය සීන් එකම කරොත් හොදයි වගේ. මොකද වැඩි ලාභ ගන්න බලාගෙන ලොකු ඉන්වෙස්ට් කරන් ගියොත් මේ වෙලාවේ හැටියට අමාරුවේ වැටෙන්නත් බැරි නෑ. ඉතින් මචන් අනවශ්‍ය රිස්ක් එකක් තමන් වෙත නොගෙන ඉන්නවා නම් හොදයි කියලා මට හිතෙන්නේ.

    ඒක නිසා පුළුවන් තරම් අපිට ඔින කරන කන්න බොන්න තියන දේවල් ටික අපිම වවාගත්තනම් හොදයි නේද? මේ වෙලාවේ හැටියට කරන්න තියන ආරක්ෂාකාරීම දේ ඒක කියලයි මට හිතෙන්නේ.