Covid 19 කියලා දෙයක් නොතිබුනා නම්...පසුවිපරමක්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    මචන්ලා covid19 කියලා වසංගතයක් මේ ලෝකේ 2020-2022 කාලේ නොතිබුනා නම් උබලගේ ජීවිතේ අද ඉන්නවට වඩා කොහොම වෙනස් වෙයිද? සමහරුන්ට දෙමාපියන් නැති උනා.සහොදර සහෝදරියන් නැති උනා. කරමින් හිටපු ව්‍යාපාර රැකියා නැති උනා. තවත් සමහරුන්ට අලුත් රැකියා අවස්තා බිහිවුනා.
    තව සමහරුන්ට ලිංගික අප්‍රානිකත්වය ඇතිවුනා(වැක්සින් එකෙන්). ටෝක් කර කර හිටපු කෑල්ල නැති උනා ඔන්ලයින් ක්ලාස් නිසා වගේ එකී මෙකී නොකී ඒවා මොනවද?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    - හොද වන්ඩියක් ගන්න තිබ්බා.
    - ඒ කාලේ ලැබෙන්න තිබ්බ ඉන්ක්‍රිමන්ට් කලින් ලැබෙන්න තිබ්බා (ලොකු පාඩුවක් වුනේ නැ හැබැයි)
    - ලංකාවත් මිට වඩා ටිකක් හොදට තියෙන්න තිබ්බා
    එහෙම තිබ්බ නම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා.
     
    Last edited:

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා covid19 කියලා වසංගතයක් මේ ලෝකේ 2020-2022 කාලේ නොතිබුනා නම් උබලගේ ජීවිතේ අද ඉන්නවට වඩා කොහොම වෙනස් වෙයිද? සමහරුන්ට දෙමාපියන් නැති උනා.සහොදර සහෝදරියන් නැති උනා. කරමින් හිටපු ව්‍යාපාර රැකියා නැති උනා. තවත් සමහරුන්ට අලුත් රැකියා අවස්තා බිහිවුනා.
    තව සමහරුන්ට ලිංගික අප්‍රානිකත්වය ඇතිවුනා(වැක්සින් එකෙන්). ටෝක් කර කර හිටපු කෑල්ල නැති උනා ඔන්ලයින් ක්ලාස් නිසා වගේ එකී මෙකී නොකී ඒවා මොනවද?
    කොරෝන නැත්තන් මහින්ද මහත්තයා මේරට ඕස්ට්‍රේලියාවක් කරලා 1$=1lkr කරලා නේද @Indrajith Gamage
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    කොරෝනා ආවේ නැත්නම් ගෝටා ඔච්චර කිච වෙන්නෙ නෑ.. කොරෝනා ත් එක්ක විදේශ විනිමය එන එක නැවතුන නිසා ඒකෙන් හොරකම් ටික cover කරගන්න බැරිවුණා..

    පුද්ගලිකව මට නම් කොරෝනා ආවේ නැත්නම් වෙන්නෙ මෙන්න මේ ටික 🤭:

    1. Third year subject දෙක තුනක් repeat වෙනවා.. කොරෝන වලට රට වැහුවට පහුවෙනිදා කෙළම වෙන subject එකක්‌ තිබ්බෙ.. පාඩම් කරලා තිබ්බෙ නෑ මෙලෝ දෙයක්.. වාසනාවට කොරෝන ඇවිත් රට වහපු නිසා ඒ subject ටික බලන්න කාලයක් හම්බුණ..නැත්නම් තාම මන් repeat ලියනවා..

    2. ටිකක් හරි හොඳ වන්ඩියක් ගන්නවා lease කරලා.. දැන් ඉතින් කන බොන ඒකත් sure නැති seen එකක්නෙ තියෙන්නෙ

    3. දිනපු ගොඩක් තරග වලට participate වෙන්නවත් බැරි වෙනවා..campus Physically තිබ්බ නම් යන්නයි එන්නයි දවසම ඉවරයි.. Online seen ඒක නිසා ඒ time එකේ hackathon ගහන්න පුළුවන් වුණා..

    4. ඔපිස් එක ළඟ board වෙලා හ‍රි උදේ හවස ඔපිස් බඩගානවා.. කොරෝනා නිසා fulltime wfh..

    ඔය ටික තමා.. තව කොරෝන ඇවිත් ගෙදර හිටපු කාලේ personality අවුල් ටිකකුත් හදාගත්ත.. මල්ලිට කොරෝන හැදුනට ලොකු අමාරුවක් වුණේ නෑ.. ඒ මාසෙම අහල පහළ උන්ගෙන් පිනට කෑවා 😁
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කොරෝනා නිසා මගේ නැවත ඉපදීමක් වුණා වගේ
    අවුරුදු ගාණක් achieve කරගන්න බැරි වුණ ගොඩක් දේවල් කොරෝනා නිසා පුලුවන් වුණා

    Love uu Corona, Forever!
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    කොරෝනා නිසා මගේ නැවත ඉපදීමක් වුණා වගේ
    අවුරුදු ගාණක් achieve කරගන්න බැරි වුණ ගොඩක් දේවල් කොරෝනා නිසා පුලුවන් වුණා

    Love uu Corona, Forever!
    ඒ මොනවද
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා covid19 කියලා වසංගතයක් මේ ලෝකේ 2020-2022 කාලේ නොතිබුනා නම් උබලගේ ජීවිතේ අද ඉන්නවට වඩා කොහොම වෙනස් වෙයිද? සමහරුන්ට දෙමාපියන් නැති උනා.සහොදර සහෝදරියන් නැති උනා. කරමින් හිටපු ව්‍යාපාර රැකියා නැති උනා. තවත් සමහරුන්ට අලුත් රැකියා අවස්තා බිහිවුනා.
    තව සමහරුන්ට ලිංගික අප්‍රානිකත්වය ඇතිවුනා(වැක්සින් එකෙන්). ටෝක් කර කර හිටපු කෑල්ල නැති උනා ඔන්ලයින් ක්ලාස් නිසා වගේ එකී මෙකී නොකී ඒවා මොනවද?
    ඕක හෙම්බිරිස්සාව (ඩොකාලාගෙ පොත් වලමයි තියෙන්නේ) , මේක කවමදාකවත් හොඳ කරන්න බැරි දෙයක්. මොකද හෙම්බිරිස්සාව කියන්නෙ නහයෙ ඇතුලෙ තියෙන කුහර වල රැඳෙන අපද්‍රව්‍ය එළියට අද්දවන ස්වාභාවික ක්‍රියාවලියක් නිසා.

    බිල් ගේට්ස් බේසිකයා මේක දැක්කා ලාබ ගන්න පොටක් හැටියට.

    ඊට පස්සෙ WHO එකට funds දාල , vaccine සමාගම් වල ආයෝජනය කොරල ලෝකෙටම මාධ්‍ය සංදර්ශනයක් පෙන්නලා බොරු වස‍ංගතයක් මවල පෙන්නුවා.

    ඔච්චරයි.
     
    • Haha
    Reactions: hasithayad

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,934
    113
    ප*යාගල
    sorry.com
    කොරෝනා නිසා මට රස්සාව නැති උනා.( නැති උනා නෙමෙ මම අයින් උනා 50000 පඩියට දුන්නෙ 17000 යි)
    කොලඹ ඉදල ගමේ මහගෙදරට එන්න උනා.
    ජිවිතේ එපාම වෙලා ඉන්නෙ දැන්නම් .සල්ලි ප්‍රශ්න වලට වඩා වෙන වෙන ප්‍රශ්න තියෙන්නෙ. 😶
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කොරෝනා හින්දා තාම හොරු ටික කලින් ම එළි උනේ. නැත්තං අපි දාන්නේ නැතිව තව ඩොලර් බිලියන ගානක් මුන් ගසා කනවා. ඒක කොරෝනා හින්දා එළි උනා.
    ඒක නන් ලොකු දෙයක්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,583
    8,946
    113
    මචන්ලා covid19 කියලා වසංගතයක් මේ ලෝකේ 2020-2022 කාලේ නොතිබුනා නම් උබලගේ ජීවිතේ අද ඉන්නවට වඩා කොහොම වෙනස් වෙයිද? සමහරුන්ට දෙමාපියන් නැති උනා.සහොදර සහෝදරියන් නැති උනා. කරමින් හිටපු ව්‍යාපාර රැකියා නැති උනා. තවත් සමහරුන්ට අලුත් රැකියා අවස්තා බිහිවුනා.
    තව සමහරුන්ට ලිංගික අප්‍රානිකත්වය ඇතිවුනා(වැක්සින් එකෙන්). ටෝක් කර කර හිටපු කෑල්ල නැති උනා ඔන්ලයින් ක්ලාස් නිසා වගේ එකී මෙකී නොකී ඒවා මොනවද?
    human interaction පට්ටම අඩු උනා. ඒක හෙන පාඩුයි. දැන් පට්ටම boring වෙලා ඉන්නෙ.
    හැබැයි ඔෆිස් යන එන මහන්සිය නැති නිසා ඒක හොඳයි.
    තමන් තනියෙන් ඉගෙන ගන්න ඒවා කරගන්න පුලුවන් උනා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කෝවීඩ් තිබ්බත් නැතත් බන්. අර නන්දසේන කියන ගොං මරියා නම් ෆේල්, උගේ මහින්ද කියන ගො මරියාත් ෆේල්, කොවිඩ් ආව එකෙන් උන හොදේ තමා රාජපස්ස කියන්නෙ පට්ට පදුරු වේසිගේ පුතාලා කියලා මිනිස්සු දැන ගත්ත එක. උන්ගේ හොරකම් එලි උන එක.

    රුපියල් දෙකක් තෙල් වැඩි උනාම පුක ලෙලි යනකන් බයිසිකලයක් පාර්ලිමේන්තු පාරේ පැද්ද නාකි පුක තඩි මිනිමරු පරිසි බූරූවා රුපියල් 420ක් පෙට්‍රල් උනාම පුක පැලෙනකම් බයික් බයිසිකල් පදින්න එන්නෙ නෑ කියලා මිනිස්සු දැන ගත්ත එක.

    ප්‍රබාකරන්ටත් වඩා ලංකාව විනාස කරපු පාපතර අසම්ජ්ජාතියා රාජපස්සලා කියලා මිනිස්සු අද වෙනකන් තේරුම් ගන්නෙ නෑ කෝවිඩ් නැත්නම්.

    මහ මමොලකරු කවුද කියලා මිනිස්සු දැන ගත්ත එක.කොවිඩ් වලින් මිනිස්සු දැනගත්ත එක.

    නැත්නම් අදත් මිනිස්සු රාජපස්ස කියන හුත්තලාට වන්දනා කරගෙන ඉන්නවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    ඕක හෙම්බිරිස්සාව (ඩොකාලාගෙ පොත් වලමයි තියෙන්නේ) , මේක කවමදාකවත් හොඳ කරන්න බැරි දෙයක්. මොකද හෙම්බිරිස්සාව කියන්නෙ නහයෙ ඇතුලෙ තියෙන කුහර වල රැඳෙන අපද්‍රව්‍ය එළියට අද්දවන ස්වාභාවික ක්‍රියාවලියක් නිසා.

    බිල් ගේට්ස් බේසිකයා මේක දැක්කා ලාබ ගන්න පොටක් හැටියට.

    ඊට පස්සෙ WHO එකට funds දාල , vaccine සමාගම් වල ආයෝජනය කොරල ලෝකෙටම මාධ්‍ය සංදර්ශනයක් පෙන්නලා බොරු වස‍ංගතයක් මවල පෙන්නුවා.

    ඔච්චරයි.

    Irrelevant answer
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    වැක්සින් නොගහ හිටියනම් හොඳයි කියල හිතෙනව

    කොවිඩ් නාවනම් මේ වෙද්දි හොනට් එකක්වත් පදිනව.. කොවිඩ් නිසා වෙන හොඳ හොඳ දේවල් ටිකකුත් උනා. මොක උනත් සෝෂල් ලයිෆ් එකට කෙලම උනා. ගෙවල් අස්සෙම ඉඳලා කම්මැලි උනා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    human interaction පට්ටම අඩු උනා. ඒක හෙන පාඩුයි. දැන් පට්ටම boring වෙලා ඉන්නෙ.
    ow ban matath hithenawa personality issues thiyenawa kiyala. dan geta welama idala wena un ekka kathakarannwath hithenne na.