Covid-19 patients la report wena map ekak eeye web site wala daala thibuna. eke source link eka kavuruhari dannawada? eka pubic open neddanedda?
Source link eka nedda ban?
Oya ithin news source ekak thamai.Source link eka nedda ban?
ne ban. mun danneth kohenhari ussalane. Source link eka ona. Patient location distribution eka balaganna.
Patta comment ekaදැන්නං මචෝ තියෙන තත්වෙ අනුව,
බුක්ෂොප් එකකින් රුපියල් 5කට ලංකා සිතියමක් අරන් පොල් කොස්සකින් රතු තීන්ත ඉහගත්තත් අවුලක් නෑ.