COVID-19: New more lethal variant in Sri Lanka

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    නුවරඑලිය මහ නගර සභාව විසින් සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන ලෙස ලෙස මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්වරයාට තමන් උපදෙස් ලබාදුන් බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසිය.

    මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ වසන්ත උදානයට සංචාරකයන් ගෙන්වා ගැනිම අවම කරන ලෙසටත්, ඇතැම් තරග ඉසව් නතර කරන ලෙසට නගරාධිපතිවරයාට උපදෙස් ලබා දි තිබියදි එම උපදෙස් වලට පටහැනිවද නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපතිවරයා කටයුතු කරමින් වසන්ත උදානය පවත්වා ඇති බවයි.

    නුවරඑලිය ග්‍රෙගරි වැව ඉස්මත්තේ පැවති සිංහල හින්දු අලුත් අවුරුදු උත්සයෙට සහභාගි වු නගර සභාවේ සේවකයන්ට දිවා ආහාරය සමග මත්පැන් මිලිලිටර් 175 බෝතලයක් ලබා දි ඇති බවටද තමන්ට තොරතුරු ලැබි ඇති බවත්, ඒ පිලිබදවද තම අවධානය යොමු වි ඇති බවයි ආණ්ඩුකාරවරයා කියා සිටියේ.

    – හැටන් රංජිත් රාජපක්ෂ

    එතකොට අනික් එවුන් බබාලද?
    මාස ගානක් රුපවාහිනි ඇඩ් දාගෙන ඕව කරේ කොරෝනා බලකාය මේව දැක්කෙ නැද්ද.
    නිරෝදායන ලොක්කො කොහෙඩ උන්නෙ?
    හිරු දෙරන ස්වර්නවනිනි සියත කරපු සෙල්ලම් නොදැක්කද? කවුද දැන් විදවන්නෙ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    බලු ඉන්දියන් කාරයො ලෙඩේ ලංකාවට බෝ කරල තව උන්ගෙ චැනල් වලත් ඒක ගැන දානවා..සක්කිලි.