Covid 19 - Travel bans

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    හෙනයා;25211376 said:
    මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙද්දිත් උබල 3% ටයි පුතානෝටයි බැන බැන ඉන්නවා.. :nerd: කව්ද හැදෙයිද උබල :(

    Lankawe ban ..Api kiyana de nemei un therun ganne wena wena magul.. Lankawe me wage gon harak innakan moka awath rata wenas wenne na
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    හැම ආණ්ඩුවම සුද්දන්ගේ ඩොලර් වලට පෙරේතයි….කකුල් ලෙවකාලයි උන්ව රට ඇතුලට වඩම්මවාගන්නේ.හැබැයි කතා කරන්නේ නම් මහාජාතික අභිමානයක්,2500ක ඉතිහාසයක් ගැනයි.ඒත් ඩොලර් එකක් අසූචි ගොඩක තිබුනත් මුන් දිවෙන් ගනියි.