India cancels all tourist visas as COVID-19 cases rise
https://www.cbc.ca/news/canada/british-columbia/india-covid-visas-myanmar-1.5494079

ඒකට ලංකාවෙ.රස්නෙ රටවල උන්ට කොරෝන හැදෙන්නෙ නැහැලු නේ.බයියෙක් මටත් කිව්වෙ![]()
India cancels all tourist visas as COVID-19 cases rise
https://www.cbc.ca/news/canada/british-columbia/india-covid-visas-myanmar-1.5494079
අපේ රටට ට්රැවල් බෑන් එකක් දැම්මා නම් ලස්සනට බේර ගන්න තිබ්බා. දූපතක් වීමේ වාසිය ගන්න බැරි උනා නේ..
දැන් බලපන් හැදිලා අදුරගත්ත 3 ම රටින් ආපු උන් එක්ක කනෙක්ශන් තිබ්බ උන්. මුලදිම බෑන් කලානම් ලස්සනට ඉන්න තිබ්බා.
දැනුත් පරක්කු වැඩි නෑ

2 නේ 
එහෙනම් 3% උන්ගේ කෑගැහිල්ල බලා ගන්න තිබ්බා..පුතානෝ ඇවිත් ජාතියත් අමතයි එහෙනම්

අපේ රටට ට්රැවල් බෑන් එකක් දැම්මා නම් ලස්සනට බේර ගන්න තිබ්බා. දූපතක් වීමේ වාසිය ගන්න බැරි උනා නේ..
දැන් බලපන් හැදිලා අදුරගත්ත 3 ම රටින් ආපු උන් එක්ක කනෙක්ශන් තිබ්බ උන්. මුලදිම බෑන් කලානම් ලස්සනට ඉන්න තිබ්බා.
දැනුත් පරක්කු වැඩි නෑ
ඔව් බන් 3% බයයි..![]()
Boru Baila ne ban, Atheesareta Amuda gahanawa wage wadak karanne dan, Ena Source eka Nawaththanne nathuwa... Wena wena Magul karanawa. Bari Wela hari spread unoth Lankawama Anathai. Hospital wala Idath na , Eka para loku gahankata facility denna tharan Loku Economy ekakwath na lankawe. Raten bagayak withara iwarai.
අනුර කුමරු ජනපති වෙලා හිටියා නම් ටයර් එකක් අස්සේ හරි අපිව හංගලා ඕකෙන් බේරගන්නවා..
කව්ද හැදෙයිද උබල 
Boru Baila ne ban, Atheesareta Amuda gahanawa wage wadak karanne dan, Ena Source eka Nawaththanne nathuwa... Wena wena Magul karanawa. Bari Wela hari spread unoth Lankawama Anathai. Hospital wala Idath na , Eka para loku gahankata facility denna tharan Loku Economy ekakwath na lankawe. Raten bagayak withara iwarai.

හෙනයා;25211376 said:මෙච්චර ප්රශ්නයක් වෙලා තියෙද්දිත් උබල 3% ටයි පුතානෝටයි බැන බැන ඉන්නවා..කව්ද හැදෙයිද උබල
![]()