COVID-19 Vaccine eka mokakda hagapu?

Ubala gahapu vaccine eka mokakda

  • AstraZeneca

    Votes: 17 18.7%
  • Sinopharm

    Votes: 15 16.5%
  • Sputnik

    Votes: 1 1.1%
  • Pfizer

    Votes: 11 12.1%
  • තාම ගැහුවේ නෑ

    Votes: 41 45.1%
  • ගහන්නේ නෑ

    Votes: 6 6.6%

  • Total voters
    91

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    තාම ගැහුවෙ නෑ

    කොහොමත් වලිකාල නම් ගහගන්න යන්නෑ පිළිවෙලට ගහන්නෙ නැත්නම් එනව ගෙදර, මෙච්චර පරිස්සමට ඉඳල වැක්සීන් එක ගහගන්න ගිහින් ඕක බෝකර ගන්න පිස්සුවක් ඇතෑ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,504
    113
    Piliyandala
    Ada gahawwa Pfizer (UK wala inne)
    වාසනාව බන්

    ඩෙන්වර් වල ඉන්න ව අපි අඳුරන ෆැමිලි එකක්

    පැසිෆර් එක ගහල ඊලඟ එකට එස් එම් එස් එක එනව ගහන්න රිමයින්ඩර් එක මොන කරුම සිස්ටම් ද බන් මේ
     
    • Like
    Reactions: OshPal

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,906
    113
    Balapanko bn mae ponsla metchara safe wede karala vaccine denna gihin wede gu karagannawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    වාසනාව බන්

    ඩෙන්වර් වල ඉන්න ව අපි අඳුරන ෆැමිලි එකක්

    පැසිෆර් එක ගහල ඊලඟ එකට එස් එම් එස් එක එනව ගහන්න රිමයින්ඩර් එක මොන කරුම සිස්ටම් ද බන් මේ
    RMV ekata gihin system change karanna witharai IT ponnaya danne. mata sakai mu USA wala IT company ekaka clerk job ekada kale kiyala
     
    • Like
    Reactions: shameera89

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,230
    3,788
    113
    LONDON
    වාසනාව බන්

    ඩෙන්වර් වල ඉන්න ව අපි අඳුරන ෆැමිලි එකක්

    පැසිෆර් එක ගහල ඊලඟ එකට එස් එම් එස් එක එනව ගහන්න රිමයින්ඩර් එක මොන කරුම සිස්ටම් ද බන් මේ
    Ow ban. Matah yesterday (12th) SMS awa vaccination invitation eka. Link ekata giya time slot ekak book kara ada gahawwa.

    Polim na. Hora paren na. Okkoma 5 min walin iwarai.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,504
    113
    Piliyandala
    RMV ekata gihin system change karanna witharai IT ponnaya danne. mata sakai mu USA wala IT company ekaka clerk job ekada kale kiyala
    මහ එකාම නෙමෙයි බන් උට විතරද ඔලුව තියෙන එකෙක්ට ඉන්නේ

    "ග්‍රාම නිළධාරී වසම් ටිකේ දැනට තියෙන ඩේටා අරගෙන මල්ටි ප්ලැට්ෆෝම් ඩේටාබේස් එකක් ඔය IT කම්පැනියකට කියලා හදවලා, ඒකෙ ඉන්න ටාගට් ගෘප් වල අයට "වැක්සිනේෂන් නම්බර් " එකක් ඉෂූ කරලා, ඒ නම්බර් එකට ටයිම් එකක් ඇලොකේට් කරන් ( උදා : 11:51, 11:54, ; 11:58 ) වැක්සීන් ගහනවා ඕයි ! ඕක අනාගෙන, හොර පාරවල් හදාගෙන, මිනිස්සු රණ්ඩු සරුවල් කරගෙන, දඟලන්නෙ නැතුව...! 🙄

    අවුරුදු දොළහෙ පොඩි උන් ඉස්කෝල වලට පැය දෙක තුනෙන් ඩේටාබේස් හදලා, ඇලර්ට් ඊමේල් එන්න හදන කාළෙ මේක..."

    Fb damitha
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,963
    198,281
    113
    Colombo, Sri Lanka
    මටත් තාම වයස සම්පුර්ණ නෑ වැක්සින් ගහන්න. ඒ උනාට ගිය කට්ටිය කිව්වා පුදුම සෙනගක්ලු හිටියේ පෝලිමේ. මේක ඕගනයිස් කරලා මීට වැඩිය පිළිවෙලකට කරන්න තිබුනා හැබැයි. මිනිස්සු එක් රැස් වෙලා තව ප්‍රශ්න ඇති වෙනවා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,504
    113
    Piliyandala
    මටත් තාම වයස සම්පුර්ණ නෑ වැක්සින් ගහන්න. ඒ උනාට ගිය කට්ටිය කිව්වා පුදුම සෙනගක්ලු හිටියේ පෝලිමේ. මේක ඕගනයිස් කරලා මීට වැඩිය පිළිවෙලකට කරන්න තිබුනා හැබැයි. මිනිස්සු එක් රැස් වෙලා තව ප්‍රශ්න ඇති වෙනවා
    Pissu hedena senagak ban
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මටත් තාම වයස සම්පුර්ණ නෑ වැක්සින් ගහන්න. ඒ උනාට ගිය කට්ටිය කිව්වා පුදුම සෙනගක්ලු හිටියේ පෝලිමේ. මේක ඕගනයිස් කරලා මීට වැඩිය පිළිවෙලකට කරන්න තිබුනා හැබැයි. මිනිස්සු එක් රැස් වෙලා තව ප්‍රශ්න ඇති වෙනවා
    60% witharalu ban anduwen vaccinate karanne. ithuru 40% marena line ekak thiyanne. 30 ta adu unta set wena ekak na wage :sorry:
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,371
    3,521
    113
    පෙරේද ගැහුවා Pfizer එක (ලංකාවේ නෙමෙයි)
    Phone එකට SMS එකක් ආව දැන් vaccine එක available මගේ age group එකට, Booking එකක් දාන්න කියල. Booking එකක් දැම්ම, ගියා ගැහුවා ආව, විනාඩි 5යි