COVID-19 Vaccine eka mokakda hagapu?

Ubala gahapu vaccine eka mokakda

  • AstraZeneca

    Votes: 17 18.7%
  • Sinopharm

    Votes: 15 16.5%
  • Sputnik

    Votes: 1 1.1%
  • Pfizer

    Votes: 11 12.1%
  • තාම ගැහුවේ නෑ

    Votes: 41 45.1%
  • ගහන්නේ නෑ

    Votes: 6 6.6%

  • Total voters
    91

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,254
    12,495
    113
    Piliyandala
    උබල ගගපු වැක්සින් එක මොකක්ද කියල වොට් කරන් යන්න

    ගැහුවේ නැත්තම් එකත් දාන්න

    මෙහෙ පිළියන්දල වැක්සින් එක නම් දෙන විදිහ නම්ගූ හැත්තෑවයි බන් ගමේ මිනිස්සු නෙමෙයි වැක්සින් එක ගහන්න ඇවිල්ල තියෙන්නේ. එක එක ආයතන වලින් ඇවිල්ල පෝලිම පැනල වක්සින් එක ගහගෙන යනවා අන්තිමට කියනවා ඉවරයි කියල මිනිස්සු පාන්දර 6 ඉඳල පෝලිමේ ඉඳලත් ගහන්න වෙලා නෑ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,651
    2
    54,234
    113
    තාම ගැහුවෙ නෑ

    කොහොමත් වලිකාල නම් ගහගන්න යන්නෑ පිළිවෙලට ගහන්නෙ නැත්නම් එනව ගෙදර, මෙච්චර පරිස්සමට ඉඳල වැක්සීන් එක ගහගන්න ගිහින් ඕක බෝකර ගන්න පිස්සුවක් ඇතෑ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,495
    113
    Piliyandala
    තාම ගැහුවෙ නෑ

    කොහොමත් වලිකාල නම් ගහගන්න යන්නෑ පිළිවෙලට ගහන්නෙ නැත්නම් එනව ගෙදර, මෙච්චර පරිස්සමට ඉඳල වැක්සීන් එක ගහගන්න ගිහින් ඕක බෝකර ගන්න පිස්සුවක් ඇතෑ
    මම දෙපාරක් ආවා පෝලිමේ ඉඳල එතැන ගේට්ටුවේ ඉඳල ඇතුලට යනකන් කෙලගන්නවා රජයේ සේවකයෝ කියල එක පෝලිමක්

    කම්පනි වලින් ඇවිල්ල වෙනම ගහන් යනවා තෙරපෙන නිසා මම ආවා.. බලුම වැඩ පිළිවෙලක් තියෙන්නේ එතන එවුන්ට මොලයක් නෑ එක්කෝ අංකයක් හරි දීපන් ශික්
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උබල ගගපු වැක්සින් එක මොකක්ද කියල වොට් කරන් යන්න

    ගැහුවේ නැත්තම් එකත් දාන්න

    මෙහෙ පිළියන්දල වැක්සින් එක නම් දෙන විදිහ නම්ගූ හැත්තෑවයි බන් ගමේ මිනිස්සු නෙමෙයි වැක්සින් එක ගහන්න ඇවිල්ල තියෙන්නේ. එක එක ආයතන වලින් ඇවිල්ල පෝලිම පැනල වක්සින් එක ගහගෙන යනවා අන්තිමට කියනවා ඉවරයි කියල මිනිස්සු පාන්දර 6 ඉඳල පෝලිමේ ඉඳලත් ගහන්න වෙලා නෑ
    Samaharu pagawata gahala. Katha weda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,871
    113
    1 weddi iwarai yakoo... dawasata 1000i gahanne wena thenakata enna kiwwa bypass road eke pansale gahala mama giyaa 1.15pm withara park karannawath thenak naha a tharam sinhalu pirila
    Apo mokadda ube area eka.come to horowpathana bro