covid 19

your_love

Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    සෑහෙන පරක්කුයි විය යුතු. දේවල් එක අතකින් මේවට වැරදි නොකියා බෑ පලවෙනි වසංගතේ මේක නෙවෙයි නේ ලංකාව මුහුණ දීපු. ඇතුලේ පැතිරෙනවාට වඩා එළියෙන් එන අවදානම දැක්කම ගණන් නොගෙන උන්නා. සමහර උන් කියනවා ටුවරිසම් වැටෙන නිසා එන්න දෙන්නේලු. කොරෝනා බෝ උනොත් බල්ලෙක්වත් බලන්නේ නෑ හැරිලා මෙහෙ. ෆුඩ් සිටියට ගිහින් ආවා මිනිස්සු පිස්සු බල්ලෝ වගේ බඩු ගන්නවා . එකෙන් පෙට්‍රල් හිඟය වගේ ප්‍රශ්නයක් එනවා. :dull:

    Koi ratawalath Ehemai ban, Minissu panic unama ithin Mona karalawath nawaththanna ba, Anduwata Long term hithala Danata poddak Tourists la ban kara nan Sahenna oka ena eka nawathinawa. Short term Dollars gana hithanne nathuwa. Lankawe Spread una kiyanne ithin Long term tourism iwaretama iwarai. Oka therennanthi Unda ban loku putuwala inne.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    රට ඉඳල එන මිනිස්සුන්ව ගෙදර යවල Quarantine කරන්නෙ කොහොමද?

    self quarantine , ඒ කියන්නේ උන්ගෙන් ඉල්ලනවා එලියට යන්නේ නැතුව දවස් 14 ක් ඉනන කියල...
    රෝග ලක්ෂණ අවොත් වෛද්‍යවරයෙක් හම්බෙන්න කියල , සින් එක කියන්නේ අපෙ උන් ආපු ගමන් ඕවා ගණන් ගන්නේ නැතුව රට වටේ යන්නයි, වටේම ඉන්න උන් උගේ ගෙදට්ට එන්නයි පටන් ගන්නවානේ ...
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    පලවෙනි ලෙඩා හම්බෙලා දවස් 6 කින් එයාර්පෝට් වැහුවේ. ඒ වෙද්දී සෑහෙන ප්‍රමාණයක් කොරෝනා තිබ්බ රටවල් වලින් රට ඇතුලට ඇවිත් ඉවරයි. කට්ටි පැන පැන 140 කට ආසන්න ගානක් ඉන්නවලු. මේ වෙද්දී හොයා ගත්ත ලෙඩ්ඩු 43 යි . තව කියක් එයිද ඉස්සරහට ? අවදානම දැක දැකත් නොදැක්ක සේ හිටියා. චන්දෙ නිසා මිනිස්සුන්ට එන්න දුන්නා කියලත් හිතෙනවා දැන් ආණ්ඩුව හැසිරෙන විදිහෙන්. නැත්තං මේ අස්සේ චන්දෙකට යනවා කියලවත් කියන්න හැකියාවක් තියෙයිද බෝවෙන විදිහ ගැන අවබෝදයක් තියෙන නායකයෙක්ට නං ?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Gov එකත් අනිත් රටවල් වලට සාපේක්ෂව දෙයක් කළා නමුත් පහුවෙලා. මේ පසුවීමට තමයි මේ වන්දි ගෙවන්නේ දැන් :yes: මෙතනින් ඉතුරු 80% තියෙන්නේ ජනතාව අතේ. දැන් බඩද ජීවිතේද කියන චොයිස් එක හැමෝටම ගන්න වෙලා තියෙනවා ! වේලක් කාලා කැඳ ටිකක් බිලා හරි ජිවිතේගැට ගහ නොගත්තොත් එලියට බැහැලා බෝ කරන් ගෙදර හැම එකාම මරාගෙන තමන්ටත් මැරෙන්න හිතෙන තැනට එන්න පුළුවන්. ඒ නිසා කෑම බීම ගැනම හිතන්නේ නැතුව තියෙන දෙයකින් සෑහීමට පත්වෙලා මේ ලෙඩේ පාලනේ කරගන්න සහය දෙන්න. ඊයේ ස්වර්ණවාහිනියේ හොඳ වැඩසටහනක් ගියා (03/30) එකේ මාවරලේ භද්දිය හාමුදුරුවෝ හොඳ කතාවක් කළා. පුළුවන් උනන්දු කෙනෙක් ඉන්නවා නම් හොයල අහලා බලන්න දන්න අයටත් අහන්න කියන්න. :)