සෑහෙන පරක්කුයි විය යුතු. දේවල් එක අතකින් මේවට වැරදි නොකියා බෑ පලවෙනි වසංගතේ මේක නෙවෙයි නේ ලංකාව මුහුණ දීපු. ඇතුලේ පැතිරෙනවාට වඩා එළියෙන් එන අවදානම දැක්කම ගණන් නොගෙන උන්නා. සමහර උන් කියනවා ටුවරිසම් වැටෙන නිසා එන්න දෙන්නේලු. කොරෝනා බෝ උනොත් බල්ලෙක්වත් බලන්නේ නෑ හැරිලා මෙහෙ. ෆුඩ් සිටියට ගිහින් ආවා මිනිස්සු පිස්සු බල්ලෝ වගේ බඩු ගන්නවා . එකෙන් පෙට්රල් හිඟය වගේ ප්රශ්නයක් එනවා.![]()
Koi ratawalath Ehemai ban, Minissu panic unama ithin Mona karalawath nawaththanna ba, Anduwata Long term hithala Danata poddak Tourists la ban kara nan Sahenna oka ena eka nawathinawa. Short term Dollars gana hithanne nathuwa. Lankawe Spread una kiyanne ithin Long term tourism iwaretama iwarai. Oka therennanthi Unda ban loku putuwala inne.

මෙතනින් ඉතුරු 80% තියෙන්නේ ජනතාව අතේ. දැන් බඩද ජීවිතේද කියන චොයිස් එක හැමෝටම ගන්න වෙලා තියෙනවා ! වේලක් කාලා කැඳ ටිකක් බිලා හරි ජිවිතේගැට ගහ නොගත්තොත් එලියට බැහැලා බෝ කරන් ගෙදර හැම එකාම මරාගෙන තමන්ටත් මැරෙන්න හිතෙන තැනට එන්න පුළුවන්. ඒ නිසා කෑම බීම ගැනම හිතන්නේ නැතුව තියෙන දෙයකින් සෑහීමට පත්වෙලා මේ ලෙඩේ පාලනේ කරගන්න සහය දෙන්න. ඊයේ ස්වර්ණවාහිනියේ හොඳ වැඩසටහනක් ගියා (03/30) එකේ මාවරලේ භද්දිය හාමුදුරුවෝ හොඳ කතාවක් කළා. පුළුවන් උනන්දු කෙනෙක් ඉන්නවා නම් හොයල අහලා බලන්න දන්න අයටත් අහන්න කියන්න. 
