covid 19

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    චන්දෙ කාලෙකට උදේ හවා ad දාන්න පුළුවන් සින්දුත් එක්ක. යකෝ ඔය වගේ ඇඩ්ස් ටිකක් දාපන් හැම මාධ්‍යකටම අනිවාර්ය කරලවත් කොරෝනා බෝ කරගන්නේ නැතුව බේරෙන්නේ කොහොමද කියල .

    ගමේ ගොඩේ හුත්තලා දන්නා දෙයක් නෑ තව එකෙක් කියන එකක් තමයි පිළිගන්නේ නැත්තං පවුලේ එකෙක් ෆේස්බුක් ඉන්නවා නං එකේ තියෙන බොරු නිවුස් වලට ඔක්කොම බය කරලා අර ලාඳුරු හොස්පිටල් එක ගාව උනා වගේ ප්‍රශ්න ඇති කරනවා.

    ඔය එකක් අඩුම තරමේ ලංකාවට එන උන්ව වත් දැනුවත් කරන්න කියල ඇඩ්ස් ටිකක් දාපන් රේඩියෝ එකේවත්. එතකොට ඕක දකින මෙහෙ ඉන්න උන්වත් රට ඉඳන් එන එකාව දැනුවත් කරනවා නේ. එයාර්පෝට් එකේ රට ඉඳන් එන උන් එතන පිස්සු නටනවා. ඊට පස්සේ ඔය මඩකලපුවේ නවත්තන උන්ට පහසුකම් මදි කියල එතන පිස්සු නටනවා. අඩුම උදේ හවා දැනුවත් වීමක් කළා නම් මාද්‍ය බාවිතා කරලා මෙචච්ර හිරවෙන්නේ නෑ. ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ. අඩුම තරමේ නිරෝධායනය කරන එකේ වටිනාකමවත් තේරුම් ගන්නවා.

    තාම බෝවෙලා පැතිරෙන රටවල් වල ඉඳන් මෙහාට එන උන්ව නවත්තගන්න බැරි උනා ආණ්ඩුවටත්. ඕවාට පිළියම් ගද්දි පෙරහැර ගිහින් තියෙයි. :(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ

    මේ දේවල් අපිත් කලින් කළා නං අද මේ වෙද්දී ලංකාව මේ තරන් හිරවෙන්නේ නෑ :dull:

    HFlQYw1.jpg

    http://sinhala.adaderana.lk/news/132608/ලංකාව-ඇතුළු-රටවල්-12-කට-සෞදියෙන්-සංචාරක-තහනමක්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Indiawath Tourist la Ban karala April 15 wenkan. Thama lankawata Whole sale enawa tourists la. Ane manda.. Karanna one de karala inne na, Habai sahenna Talks nan denawa TV wala
     
    adana baba

    Junior member
  • May 1, 2017
    73
    13
    18
    කාලකන්නි පකේ ආණ්ඩුවක් බන් මේක කොන්ද පන නැ .කලින් ආණ්ඩුව වගේම තමයි වෙනසක් නැ , සල්ලි පෙරේත කමේ . උන්ටනම් මොකේ අහිංසක මිනිස්සුන්ටනේ කෙල වෙන්නේ .

    කළුටරට වතුර නැ මාස 3 ක් වෙනවා දවසට පොඩි වෙලාවයි වතුර එන්නේ හිමින් ඒ එන වතුරත් කටේ තියන්න බැ ලුණු ..

    වතුර ටිකවත් හරියට දීගන්න බැරි හුත්තලා . එක බල්ලෙක්ට චන්දෙ දෙන්නේ නැ මේ පාර ,
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    චන්දෙ කාලෙකට උදේ හවා ad දාන්න පුළුවන් සින්දුත් එක්ක. යකෝ ඔය වගේ ඇඩ්ස් ටිකක් දාපන් හැම මාධ්‍යකටම අනිවාර්ය කරලවත් කොරෝනා බෝ කරගන්නේ නැතුව බේරෙන්නේ කොහොමද කියල .

    ගමේ ගොඩේ හුත්තලා දන්නා දෙයක් නෑ තව එකෙක් කියන එකක් තමයි පිළිගන්නේ නැත්තං පවුලේ එකෙක් ෆේස්බුක් ඉන්නවා නං එකේ තියෙන බොරු නිවුස් වලට ඔක්කොම බය කරලා අර ලාඳුරු හොස්පිටල් එක ගාව උනා වගේ ප්‍රශ්න ඇති කරනවා.

    ඔය එකක් අඩුම තරමේ ලංකාවට එන උන්ව වත් දැනුවත් කරන්න කියල ඇඩ්ස් ටිකක් දාපන් රේඩියෝ එකේවත්. එතකොට ඕක දකින මෙහෙ ඉන්න උන්වත් රට ඉඳන් එන එකාව දැනුවත් කරනවා නේ. එයාර්පෝට් එකේ රට ඉඳන් එන උන් එතන පිස්සු නටනවා. ඊට පස්සේ ඔය මඩකලපුවේ නවත්තන උන්ට පහසුකම් මදි කියල එතන පිස්සු නටනවා. අඩුම උදේ හවා දැනුවත් වීමක් කළා නම් මාද්‍ය බාවිතා කරලා මෙචච්ර හිරවෙන්නේ නෑ. ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ. අඩුම තරමේ නිරෝධායනය කරන එකේ වටිනාකමවත් තේරුම් ගන්නවා.

    තාම බෝවෙලා පැතිරෙන රටවල් වල ඉඳන් මෙහාට එන උන්ව නවත්තගන්න බැරි උනා ආණ්ඩුවටත්. ඕවාට පිළියම් ගද්දි පෙරහැර ගිහින් තියෙයි. :(
    මේක නන් ඇත්ත :(
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)

    oni nathi githa reddawal yanwa bn epa wenawa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඉස්කෝල ටික 26 වෙනකන් වහලා පුතිලා. හොඳ පියවරක්. හැබැයි තාම රට ඉඳන් එන එක නතරකරලා නැත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලකන්නි පකේ ආණ්ඩුවක් බන් මේක කොන්ද පන නැ .කලින් ආණ්ඩුව වගේම තමයි වෙනසක් නැ , සල්ලි පෙරේත කමේ . උන්ටනම් මොකේ අහිංසක මිනිස්සුන්ටනේ කෙල වෙන්නේ .

    කළුටරට වතුර නැ මාස 3 ක් වෙනවා දවසට පොඩි වෙලාවයි වතුර එන්නේ හිමින් ඒ එන වතුරත් කටේ තියන්න බැ ලුණු ..

    වතුර ටිකවත් හරියට දීගන්න බැරි හුත්තලා . එක බල්ලෙක්ට චන්දෙ දෙන්නේ නැ මේ පාර ,

    කලු ගගේ වතුර නැ කියල ආණ්ඩුව මොනා කරන්නද පොන්ස්..ඊට කලින් අවුරුද්දෙ වතුර නැති කාලෙ උබ මෙහෙම බුරා පැන්න කියල මතක නැනෙ..ගු අන් පි පොන්සිල හිතාගෙන ඉන්නෙ අපිට මතක නැ කියල පව් යකෝ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    News 1st
    @NewsfirstSL
    ·
    23s
    Update: කොරෝනා වෛසරය ආසාදන වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    හෙනයා;25212453 said:
    News 1st
    @NewsfirstSL
    ·
    23s
    Update: කොරෝනා වෛසරය ආසාදන වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ඔය වගේ එක එක මතුවෙයි ඉතින් :dull:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    Indiawath Tourist la Ban karala April 15 wenkan. Thama lankawata Whole sale enawa tourists la. Ane manda.. Karanna one de karala inne na, Habai sahenna Talks nan denawa TV wala

    කලින්ම කරන්න තිබ්බ දෙයක් මේක එහෙනං ලංකාවට මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

    Kuddonta owata salli na :P

    මොකට කතා කරනවද ඒ ගැන :dull:

    කාලකන්නි පකේ ආණ්ඩුවක් බන් මේක කොන්ද පන නැ .කලින් ආණ්ඩුව වගේම තමයි වෙනසක් නැ , සල්ලි පෙරේත කමේ . උන්ටනම් මොකේ අහිංසක මිනිස්සුන්ටනේ කෙල වෙන්නේ .

    කළුටරට වතුර නැ මාස 3 ක් වෙනවා දවසට පොඩි වෙලාවයි වතුර එන්නේ හිමින් ඒ එන වතුරත් කටේ තියන්න බැ ලුණු ..

    වතුර ටිකවත් හරියට දීගන්න බැරි හුත්තලා . එක බල්ලෙක්ට චන්දෙ දෙන්නේ නැ මේ පාර ,

    වහින පාටක්වත් නැද්ද ඔහෙට :(

    මේක නන් ඇත්ත :(

    Okun danne athin wiyadan karagena kade yanna witharai ban.

    Minissungen unta wedak na, unge wede kerunoth athi

    oni nathi githa reddawal yanwa bn epa wenawa

    සෑහෙන පරක්කුයි විය යුතු. දේවල් එක අතකින් මේවට වැරදි නොකියා බෑ පලවෙනි වසංගතේ මේක නෙවෙයි නේ ලංකාව මුහුණ දීපු. ඇතුලේ පැතිරෙනවාට වඩා එළියෙන් එන අවදානම දැක්කම ගණන් නොගෙන උන්නා. සමහර උන් කියනවා ටුවරිසම් වැටෙන නිසා එන්න දෙන්නේලු. කොරෝනා බෝ උනොත් බල්ලෙක්වත් බලන්නේ නෑ හැරිලා මෙහෙ. ෆුඩ් සිටියට ගිහින් ආවා මිනිස්සු පිස්සු බල්ලෝ වගේ බඩු ගන්නවා . එකෙන් පෙට්‍රල් හිඟය වගේ ප්‍රශ්නයක් එනවා. :dull: