මට නං රෂියන් බඩු ඕන, ඒත් මුලින් එන එක ගහගන්නව. Most vaccinated country විදියට නම් දරාපු seychelles වලත් 57% දීල තියෙන්නේ sinopharm. රටේ ගොඩක් අය fully vaccinated මේ වෙනකොට, අවාසනාවකට දැන් ඒ රටේ දැන් ආයෙමත් පැතිරෙන්න අරං ඒත් මරණ හා දරුණු ගනයේ තත්ත්ව වාර්තා වෙනව අඩුයි වැක්සීන් හින්ද (ඒකයි හම්බුවෙන මුල්ම එක ගහන්න කියන්නේ).
ඒ වගේම සාර්ථක විදියට vaccinate කරා ඊශ්‍රායලයේ, ඒ රට නං සෑහෙන පාලනය කරල හැබැයි ඒ රටේ Pfizer–BioNTech. ඒ හින්ද අපිට වසංගතය පාලනය කරන්න sinopharm ගැන ලොකුවට බලාපොරුතු තියන්නේ නැතුව වෙන වැක්සීන් වලට යන්න ඕන කියල මට පුද්ගලිකව හිතෙනව. Sputnic V පාවිච්චි කරපු St marino රාජ්‍යෙත් යම් සාර්ථකත්වයක් පෙන්නනව.