Covid Vaccine: රෂියන් ද චයිනද ???

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Later on, another large randomised trial was done (results were published in the Lancet a while ago) that it can be of 81% efficacy if given at 12 weeks.
    Lower the period between two doses, higher the efficacy is.
    Is it worth to have the AZ 2nd dose after 3 months or get another 2 shots from another vaccine?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Lower the period between two doses, higher the efficacy is.
    Is it worth to have the AZ 2nd dose after 3 months or get another 2 shots from another vaccine?
    No... it's the opposite.. That's what the study found. The best efficacy is at an interval of 12 weeks or just thereafter... But shouldn' wait too long after 12th week. Just make the gap around 12th week +/- few days.
     
    • Like
    Reactions: senewimala1988

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Sinopharm vaccine එක ඩුබායි වල ගහල 86% effectiveness එකක් තියනවා කියනවා
    Sinopharm එක නම් Inactivated virus vaccine එකක් නිසා ලොකු කේස් නැති වෙයි
    mRNA vaccine (Pfizer-BioNTech and Moderna) පසු කාලීනව මොනවා වෙයිද සුවර් නෑ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කවුරුහරි Sinopharm ගහපු අය ඉන්නවද ? ගහපු ගමන් ඇගට මොනවා හරි වෙනසක් දැනෙනවද ? ගහලා ඉවරවෙලා drive කරගන එන්න අවුලක් නැද්ද ??

    මේක ගහලා දවස් කියක් මත්පැන් පානයෙන් තොරව ඉන්න ඕනෙද ????
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මට නං රෂියන් බඩු ඕන, ඒත් මුලින් එන එක ගහගන්නව. Most vaccinated country විදියට නම් දරාපු seychelles වලත් 57% දීල තියෙන්නේ sinopharm. රටේ ගොඩක් අය fully vaccinated මේ වෙනකොට, අවාසනාවකට දැන් ඒ රටේ දැන් ආයෙමත් පැතිරෙන්න අරං ඒත් මරණ හා දරුණු ගනයේ තත්ත්ව වාර්තා වෙනව අඩුයි වැක්සීන් හින්ද (ඒකයි හම්බුවෙන මුල්ම එක ගහන්න කියන්නේ).

    ඒ වගේම සාර්ථක විදියට vaccinate කරා ඊශ්‍රායලයේ, ඒ රට නං සෑහෙන පාලනය කරල හැබැයි ඒ රටේ Pfizer–BioNTech. ඒ හින්ද අපිට වසංගතය පාලනය කරන්න sinopharm ගැන ලොකුවට බලාපොරුතු තියන්නේ නැතුව වෙන වැක්සීන් වලට යන්න ඕන කියල මට පුද්ගලිකව හිතෙනව. Sputnic V පාවිච්චි කරපු St marino රාජ්‍යෙත් යම් සාර්ථකත්වයක් පෙන්නනව.
     
    මේ ආණ්ඩුවේ වැඩ ගැන සත 5 විස්වාසයක් තියන්න බෑ ...Sputnic V ගහලා දෙවෙනි එක ගහන්න නියම්ත වෙලාවට ලැබෙයිද කියන්න බෑ . නමුත් දැනටමත් ලංකාව චීන කොලනියක් වගේ හින්දා ...චීන එක ලැබීමේ සම්බාවිතව වැඩියි !
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    AZ dose දෙකම ගැහුව. දැන් බය නැතුව ඉන්න පුළුවන්. 😎😎

    මම දන්න කෙනෙක්ගෙ ගෑණිටයි පොඩි එකාටයි පොසිටිව් උනා. මිනිහ AZ first dose එක ගහල හිටියෙ. ගෑණි පොසිටිව් වෙලා දවස් 10ක් යනකන් පොඩි එකාව බලාගෙන තියෙන්නෙ පොර. ඒත් ඌ නෙගටිව්. උගෙ අම්මයි තාත්තයි දෙන්නටමත් AZ එක පාරක් ගහල තිබ්බෙ. ඒ අයත් නෙගටිව්. AZ එක නියම vaccine එක.
     
    • Like
    Reactions: Solo Rider

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    අද ගැහුවා sinopharm. කිසිම අමාරුවක් නෑ. ගහපු තැන ව්තරක් තවම ටිකක් රිදෙනවා ! ඉන්ජක්ෂන් ගහපුවහම දවස් 2 විතර නාන්න හෝද නැතිද ?

    doc ඇස්ප්‍රීන් බොන්න කියලා කීවද ?
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එකක්වත් හම්බුනෙ නැති එවුන්ට උඩ බලන් අතේ ගහන්ඩ තමා වෙන්නෙ
    වැක්සීන් එක කොහෝමත් අතට නේද බං ගහන්නෙ.

    පිස්සු බලු බේතනං බුරියටද කොහෙද ගහන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    AZ dose දෙකම ගැහුව. දැන් බය නැතුව ඉන්න පුළුවන්. 😎😎

    මම දන්න කෙනෙක්ගෙ ගෑණිටයි පොඩි එකාටයි පොසිටිව් උනා. මිනිහ AZ first dose එක ගහල හිටියෙ. ගෑණි පොසිටිව් වෙලා දවස් 10ක් යනකන් පොඩි එකාව බලාගෙන තියෙන්නෙ පොර. ඒත් ඌ නෙගටිව්. උගෙ අම්මයි තාත්තයි දෙන්නටමත් AZ එක පාරක් ගහල තිබ්බෙ. ඒ අයත් නෙගටිව්. AZ එක නියම vaccine එක.

    AZ 2nd dose eka denna widihak na kiyanne uba kohomada gahuwe? healthcare worker?
    vaccine karala positive unath lokuwata case enne nathilu normal flu wage hoda wenawalu

    වැක්සීන් එක කොහෝමත් අතට නේද බං ගහන්නෙ.

    පිස්සු බලු බේතනං බුරියටද කොහෙද ගහන්නෙ.

    rabies buriyata gahanne issara eva ban mata 2006 di widda ath dekata widinne
    ------ Post added on May 15, 2021 at 8:59 AM
     
    • Like
    Reactions: PHBhagya

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    කවුරුහරි Sinopharm ගහපු අය ඉන්නවද ? ගහපු ගමන් ඇගට මොනවා හරි වෙනසක් දැනෙනවද ? ගහලා ඉවරවෙලා drive කරගන එන්න අවුලක් නැද්ද ??
    widapu thana ridenawa. habai 24 hours yanna kalin adu wenawa. meka traditional method vaccine ekak. una enne na. pawle 7 denekuta widda. katawath una awe na. drive karanna puluwan. atha ridena eka thama ithin. paya 6 wage yaddi samaharunta thehettu gathiyak enawa.