Covid19 අස්සේ මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    Covid19 අස්සේ මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය

    Covid19 අස්සේ පොතුවිල් හම්බ අන්තවාදීන්ගේ මුහුදු විහාර ඉඩම් කොල්ලය අතිගරු මහින්ද අගමැතිතුමාගේ අවධානයට..:shocked:

    තියන අක්කර 17 නෙමේ ගැසට් එකේ තියන අක්කර 30ම නැවත පන්සලට ගන්න ඔනේ .මොන කරුමයක්ද මේක ..මෙහෙම රටකට ඉස්සරහට යන්න බෑ . ලoකාව ඉස්සරහට ජාතින් 3 කට රට තුනට කැඩෙනවා .ඔන්න බලපල්ලකෝ..:oo:

    එකම විකල්පේ මොන ක්‍රමේට හරි හැම ගමකම සියලු ජාතින් පදින්චි වෙන විදිහට නීති හදලා ඔය පලාත්වල සිoහල අයත් සිoහල පලාත්වල දෙමල මුස්ලිම් අයත් පදින්චි කරවන එක තමයි .

    ඔය පලාත්වල සිoහල අය පදින්චි නොකර දකුණේ කොච්චර පැටව් ගැහුවත් මේ ප්‍රශ්ණේ විසදෙන්න නෑ ..:no::no::no:මේ ආණ්ඩුව පත් උනේ බෞද්ධ ජන්ද වලින් .එහෙනම් මේ වැඩේට දැන් කාලය ඇවිත්.:shocked:
     
    • Like
    Reactions: hirashgeff

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    තවම මේ රට පාලනය කරන්නේ සමනලයෝයි හිටනුයි ද ???? අනේ මන්දා සද්ද හැටියට වැඩ නෑ නේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය දඹුල්ලේ පන්සලේ සුද්දෝ මරවලා සල්ලි ගන්න එකේ ඔය සල්ලි වලින් ටිකක් මුහුදු විහාරෙට දෙන්න හිතෙන්නේ නැතැයි ?:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1927927

    බුදුන් විකුණන් කන දඹුල්ලේ බෞද්ධයෝ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තවම මේ රට පාලනය කරන්නේ සමනලයෝයි හිටනුයි ද ???? අනේ මන්දා සද්ද හැටියට වැඩ නෑ නේ

    අන්න තේරුනා බොට...ඒ වුනාට අපි ගෝඨාභය සර්ට තව කාලය දෙන්න ඔනේ ...ජන්දෙයි කොරෝනායි අස්සේ මේවාගැන බලන්න බෑනේ ....;)
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    අන්න තේරුනා බොට...ඒ වුනාට අපි ගෝඨාභය සර්ට තව කාලය දෙන්න ඔනේ ...ජන්දෙයි කොරෝනායි අස්සේ මේවාගැන බලන්න බෑනේ ....;)

    අප්පටසිරි ...අපේ ගෝටා සර් ද දැන් රටේ නායකයා??? එහෙනම් බය වෙන්න දෙයක් නෑ... එතුමා සිංහයෙක් වගේ වීරයෙක් ...අනිවා ඔය හම්බයෝයි, දෙමලුයි පරසක්වල ගහලා ඔය පුදබීම නිදහස් කරගන්නවා කරගන්නවාමයි....ඒක මැයි 11 කොලබට ඇදිරිනීතිය ඉවත් කරනවා වගේ සත්තයි !!;);)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    අප්පටසිරි ...අපේ ගෝටා සර් ද දැන් රටේ නායකයා??? එහෙනම් බය වෙන්න දෙයක් නෑ... එතුමා සිංහයෙක් වගේ වීරයෙක් ...අනිවා ඔය හම්බයෝයි, දෙමලුයි පරසක්වල ගහලා ඔය පුදබීම නිදහස් කරගන්නවා කරගන්නවාමයි....ඒක මැයි 11 කොලබට ඇදිරිනීතිය ඉවත් කරනවා වගේ සත්තයි !!;);)

    :rolleyes::P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Covid19 අස්සේ පොතුවිල් හම්බ අන්තවාදීන්ගේ මුහුදු විහාර ඉඩම් කොල්ලය අතිගරු මහින්ද අගමැතිතුමාගේ අවධානයට..:shocked:

    තියන අක්කර 17 නෙමේ ගැසට් එකේ තියන අක්කර 30ම නැවත පන්සලට ගන්න ඔනේ .මොන කරුමයක්ද මේක ..මෙහෙම රටකට ඉස්සරහට යන්න බෑ . ලoකාව ඉස්සරහට ජාතින් 3 කට රට තුනට කැඩෙනවා .ඔන්න බලපල්ලකෝ..:oo:

    එකම විකල්පේ මොන ක්‍රමේට හරි හැම ගමකම සියලු ජාතින් පදින්චි වෙන විදිහට නීති හදලා ඔය පලාත්වල සිoහල අයත් සිoහල පලාත්වල දෙමල මුස්ලිම් අයත් පදින්චි කරවන එක තමයි .

    ඔය පලාත්වල සිoහල අය පදින්චි නොකර දකුණේ කොච්චර පැටව් ගැහුවත් මේ ප්‍රශ්ණේ විසදෙන්න නෑ ..:no::no::no:මේ ආණ්ඩුව පත් උනේ බෞද්ධ ජන්ද වලින් .එහෙනම් මේ වැඩේට දැන් කාලය ඇවිත්.:shocked:

    හොඳට හිටි එහෙනම්...යසට තියෙන සිංහල ගම්වලටත් කෙලින වැඩක් ඕක නම්.ඔටුවා කූඩාරම අස්සේ දාගත්ත එකාට වුන දේ වෙන්නේ එහෙනම් සිංහලුන්ට.

    අපේ ගමේ හම්බයෙකුට කඩයක් කුලියට දෙන්න හැදුවා ගමටම කසිප්පු විකුණන එකෙක්(කඩකාරයෙක්) පස්සේ හාමුදුරුවෝ මැදිහත් වෙලා ඒක නැවැත්තුවේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුන් හාමුදුරුවන්ගේ. හිශ්බුල්ලා මුනියා ඕව කොල්ලකෑවේ මොන කාලෙද යෙපේ මහින්ද මාතියා ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala

    අප්පටසිරි ...අපේ ගෝටා සර් ද දැන් රටේ නායකයා??? එහෙනම් බය වෙන්න දෙයක් නෑ... එතුමා සිංහයෙක් වගේ වීරයෙක් ...අනිවා ඔය හම්බයෝයි, දෙමලුයි පරසක්වල ගහලා ඔය පුදබීම නිදහස් කරගන්නවා කරගන්නවාමයි....ඒක මැයි 11 කොලබට ඇදිරිනීතිය ඉවත් කරනවා වගේ සත්තයි !!;);)

    අපි නොදන්නවයැ අපේ සර්ගේ වැඩ ;);););)
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ප්‍රේත වස්තුව අනුව හාමුදුරුවන්ගේ ඉඩම් ගන්න උන්ට ප්‍රේත ලෝකයේ කල්පගනන් ගෙවන්න වෙනවා.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,670
    113
    ප්‍රේත වස්තුව අනුව හාමුදුරුවන්ගේ ඉඩම් ගන්න උන්ට ප්‍රේත ලෝකයේ කල්පගනන් ගෙවන්න වෙනවා.
    ඒක ඇත්ත. ඒ වුනාට පව් කරන අපරාධ කරන එවුන්ට කරුමෙ පඩිසන් දෙනකන් බලන් ඉන්න ඕන නම් රටකට නීති, අධිකරණ, පොලීසිය, බන්ධනාගාර අවශ්‍ය නැහැ නේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ප්‍රේත වස්තුව අනුව හාමුදුරුවන්ගේ ඉඩම් ගන්න උන්ට ප්‍රේත ලෝකයේ කල්පගනන් ගෙවන්න වෙනවා.
    එතකොට මහජන මුදල් වලින් පවුලේ සොහොන් හදන උන්ට මරණින් මතු මොකද වෙන්නේ ???
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එතකොට මහජන මුදල් වලින් පවුලේ සොහොන් හදන උන්ට මරණින් මතු මොකද වෙන්නේ ???
    Innocent until proven. Awrudu 5 thibuna. Gotage purawasi bhaawaya gana prashna kara kara hitapu welawe me case walin ekak oppu karaanam ada gota walikada.