covid19 – පරණ පුටුවට නව පෙනුමක්

sdr123

Junior member
  • Jun 18, 2010
    52
    52
    18
    Covid19 – නිසා වෙනදට වඩා වැඩි කාලයක් ගෙදරට වෙලා ගත කරන්න සිදුවුණා,සමහර අතපසු වුන වැඩ සම්පුර්ණ කරගන්න ඒ කාලය මට උදවු වුනා,ඇදිරි නීතිය නිසාම ගෙදර තියෙන දේවල් වලින් වැඩේ අවසන් කරන්න සිද්ද වීම නිසාම මූදල්ද ඉතුරු වුනා.එහම කරපු වැඩක් ගැන තමා මේ සටහන.

    මගේ ගෙදර සලයට ඇතුල් වෙන තැන එළියේ වාඩි වෙන්න කුළු පුටු 2ක් තිබුනා.එක මීට අවුරුදු 4 කට විතර කලින් මොරටුවෙන් මිලදී ගත්තේ,කාලයත් එකකම දුර්වර්ණ වෙලා ,අවැපැහ වෙලා,ඉතින් ඕක පොලිෂ් කරගන්න මට ඕනි උනා.ගෙදර එහෙ මෙහෙ අවුස්සලා බලනකොට, මට මේ බඩු ටික හම්බවුනා.ඉතින් වැඩේ පටන් ගත්තා.

    • 320 වැලිකොළ 2
    • 600 වැලිකොළ 1 1/2 වගේ
    • ගෙදර ජනේලවලට ගාලා ඉතුරු වුන water-base teak stain 1/2 Liter විතර
    • ඉතුරු වුන water-base lacquer (gloss) 1/2 Liter විතර
    • 1” පින්සලකුත් තිබුණා

    pic1-1024x768.jpg


    pic2-1024x768.jpg



    1.පරණ රෙදි කැල්ලක් අරන් හොදට පුටව පිහිදල දුවිල්ල ඉවත් කළා. ඊටපස්සේ 320 වැලි කොලේ කෑලි 8 කට වගේ කපාගත්තා. දැන් එකෙන් කොලයක් අරන් පුටුවේ එක කොනක ඉදන් ක්‍රමයෙන් මුළු පුටවම ඉවර වෙනකන් මැද්දා,ටික වෙලාවක් කරනකොට මහන්සි හින්ද radio එකත් ලගින් තියාගෙන සින්දුවක් අහගෙන වැඩේ කලා

    2.නැවත පුටව හොදට පිහද ගත්තා, teak stain එකින් ටිකක් වෙන භජනය කට අරන් පින්සලෙන් හොදට මුළු පුටුවම ගාලා වේලෙන්න තිබ්බා පැය2ක් විතර හොදින්ප වේලුනාට පස්සේ නැවත සැරයක් ගැවා.

    3.දැන් 600 වැලි කොලේ අරන් පුටුවේ සෑම තැනකම වාගේ හෙමින් සීරුවේ ආපහු කපලා හොදට සුමට කළා,වැඩිය අත තදකරලා මදින්න ඕනි නැහැ.දැන් පිරිසුදු රෙද්දක් අරන් හොදින් පිහදැම්මා

    4.අන්තිමට water-base lacquer එක ගාලා හොදට වේලන්න තිබ්බා.

    water-base පින්සල් එහෙම කඩේ වෙනම ගන්න තියෙනවා ,ස්පොන්ච් එකකින් එහෙම ගෑවානම් මීටත් වඩා හොද නිමාවක් ගන්න තිබුණා,කොහෙම වුනත් මේ මන් කරපු විදිය.මේකේ ගොඩක් අඩු පාඩු ඇති.ගෙදර තිබුණු දේවල් පාවිචිචි කරලා කලේ.නිවාඩු දවස් වල මෙහෙම වැඩක් කරලා ලොකු සතුටක් දැනුනා.


    pic3.jpg


    pic5.jpg


    සැළකිය යුතුයි: කිසිදු වෙළද නාමයක් ප්‍රවර්ධනය සදහා ගත් උත්සාහයක් නොවේ.
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    ade me nipoloc hodai da bn mageh wada wagayak theyenawa karagnda JAT badu gan ne bn owla price kohomada bn
     

    sdr123

    Junior member
  • Jun 18, 2010
    52
    52
    18
    Gedara lassanai... Mata door window photos tikak evanna pls
    gedara me widiyata hadaganna godak mahansi wuna,salli tibune nati hinda hosing loan 1k dala,tama kale,hadapu geyak ,oni widiyata wenasa kam karala hada gatta,dan awurudu 6k wenawa,gedara main door 1k palu 6kta tiyena dorak,wena wenama akulanna puluwan widiyara saraneru dala hada tiyenne,mada haras polu dla naha,dora tikaka witara barai,
    IMG_20170720_075407.jpg


    IMG_20170720_080557.jpg


    ඒක මටත් දැනගන්න ඕනෙ
    mama kaden lanu karali 3k witara genalla,yawanna oni usata kapagatta potawal 3k eta passe ewa bima ellla,dalak wage ena widiyata lani deka deka kotwak wage gata gaha gatta,wala indapu dwas wala photo 1k ati eka balala adahask ganna puluwan wewi,(photo eke left side eke tiyena lanu dala balnna.)

    DSC_3668.JPG

    ------ Post added on May 19, 2021 at 11:20 PM
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    gedara full view photo ekak dapanko ban. pena tika nam supiriyata thiyanawa

    by the way chair ekath supiri
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    palaweni sere weli kada daasi walin kapala, hondata dust eka yanna pirisidu thetha redi keellakin putuwa poddak hodala gaththata kamak ne. eeta passe stain karanna issella hondata welawala ganna.