Dhammika donated ~$366492USD from the Net worth of $550 USD million
0.054% wage.
Etakota asgiri hamuduruwo koti 1 dunna, etakota hamuduruwange, wathkama koti 200 wage neda, kohhenda ban ochara salli, lankawe palath 9 honda supiri hospital 9 k wage hadannda puluwan me wage than walata hambena salli walin
Sri padhya
Dambulu rajamaha viharara
Kelani pansala
Kathatharangama

ඔය කතාව ඇත්ත..මිනිස්සු පින් තකා දෙන සල්ලි ආධාර වෙන්ඩ ඇති..හරියට බැලුවොත් හාමුදුරු කෙනෙක්ට සල්ලි අතෙන් අල්ලන්ඩවත් කැප නෑ..ඔය සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට ලොකු දෙයක් කරන්ඩ පුලුවන් ලොකු පන්සල් වලට උවමනාවක් තියෙනව නම්.
Anik agam wala palli walatath oita wada salli labenawa lankawen wagema pita ratin.
Habai kawruth ewa rate podu pahasukam wadi diyunu karnana wiyadam karanne naha.
thamange agame dewal walata, adahana minissunta udaw karanna thama wiyadam karanne.

dalada maligawen yapena pansal godak thiyenwa
wena ewa gana nam danne na
ඔය කතාව ඇත්ත..මිනිස්සු පින් තකා දෙන සල්ලි ආධාර වෙන්ඩ ඇති..හරියට බැලුවොත් හාමුදුරු කෙනෙක්ට සල්ලි අතෙන් අල්ලන්ඩවත් කැප නෑ..ඔය සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට ලොකු දෙයක් කරන්ඩ පුලුවන් ලොකු පන්සල් වලට උවමනාවක් තියෙනව නම්.
dalada maligawen yapena pansal godak thiyenwa
wena ewa gana nam danne na
ඒක හරි ඇති,පෙරහැර පවා කරන්නෙ රාජ්‍ය අනුග්‍රහයෙන් නේද..ඉතිරියක් තියෙනව නම් තව දේවල් කරන්ඩ පුලුවන්.
Harinma mona agamakta salli avat audit karanna ona, oya pansal palli kagewat pudgalika budal neveine, minissu karana adara, rate hamotama dana ganna ona kiyak hambunada, monawatada wiyadam kare kiyla, kurut hariyata danne ne salli wiyadam wena vidiha
Etakota ara madakalapuwe pansalak tibbe, iraj malinga gihin help kare, kisima pansalakin a hamuduruwanta help kare ne