යාලුවනේ.....
කොරෝනා පොසිටිව් කියලා කියන අය මාස්ක් දාලද මේක හැදුනේ?
ඒ කියන්නේ මාස්ක් දාලා හිටියත් කොරෝනා හැදෙනවා කියන එකද?
මේ ගැන දන්න කෙනෙක් කියලා දෙන්න පුලුවන්ද මාස්ක් දාලා තිබියදීත් හැදෙන්න පුලුවන් විදි ගැන?
එතකොට මීට වඩා සැලකිලිමත් වෙන්න පුලුවන් නිසයි අහන්නේ
ස්තූතියි