Covid19 updates

wawula

Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    මචන්ල ඊයෙත් 400+ positive cases නේද? අප්පට හැමිනෙන සිද්දියක් වේගන එනව නේද දැන්?
    මිනිස්සු මැරෙයි නේද බන් සැරට මේ පාරනම්.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,909
    1
    31,431
    113
    - උඩරට -
    මචන්ල ඊයෙත් 400+ positive cases නේද? අප්පට හැමිනෙන සිද්දියක් වේගන එනව නේද දැන්?
    මිනිස්සු මැරෙයි නේද බන් සැරට මේ පාරනම්.
    දැනටමත් මැරෙනවා බන්..
    ඕවා නිව්ස් වල කියන්නේ නෑ හංගනවා.. :confused:
    ඒවා කියන්න ගියෝත් අපේ මිනිස්සු ඔක්කොම පැනලා හැංගෙයි බයටම..:baffled:
    ඊට පස්සේ ආයේ අවුලක් එනවා..
    ටික ටික එලියට දානවා දවසකට එකා ගානේ වගේ:yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    Api hari idiriyen yayyy!!!


    මාධ්‍ය වලින් මේපාර පැතිරිලා තියෙන වෙෙරස් ප්‍රභේධය දරුණුයි කිය, කිය උඩ දාගෙන කියවන්නෙ වැඩේ දෙල් වෙලා හින්ද වෙන්න ඇති.

    Ekath lankawata thamai darunuma virus eka awilla thiyenne
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,618
    4,272
    113
    මේ පාර අල වෙලා තියෙන්නෙ sure. අපේ ICU ඇදන් තියෙන්නෙත් 750 ද බන්? අප්පට හිකේ කිවුවලු එහෙම උනොත්