CPEX Colombo | CPEX Lanka කියන්නෙ මොකක්ද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    අලි එකෙන් order කරපු අයිටම් එකක් තියෙනවා, තාම පෙන්න්නනෙ Linehaul office කියලා. දැන් දවස් 7ක් වෙනවා. clexpress.lk ඒකට කෝල් කලාම උන්ට තාම ඇවිත් නෑ කිව්වා. උන්ගෙ පෙන්නන්නෙත් processing කියලලු.

    cse.png


    CPEX Lanka කියලා එකකට කෝල් කරලා බලන්න කිව්වා. idea එකක් තියේද?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mage item ekak dan maasayak lankawata awilla. thama awena. e ekkama daapu wena item ekak 3 weeks walin aawa lankawata awata passe.

    S0000xxxxx wage tracking code thiyenne. courier ekakin deliver kare
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    mage item ekak dan maasayak lankawata awilla. thama awena. e ekkama daapu wena item ekak 3 weeks walin aawa lankawata awata passe.

    S0000xxxxx wage tracking code thiyenne. courier ekakin deliver kare

    S වලින් පටන් ගත්තා නම් normal post එන්න ඕනි. 🤔

    Linehaul ඇවිත් සති 3ක් ගියාද item එක ලැබෙන්න?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    S වලින් පටන් ගත්තා නම් normal post එන්න ඕනි. 🤔

    Linehaul ඇවිත් සති 3ක් ගියාද item එක ලැබෙන්න?
    sathi thunak giya

    item eka thattta gatte. courier ekakin awith dunna kiwwe. wade kiyanne dawask 4n 5n lankawata enawa. maasaganan yanne lankawe athule. seller ta messege ekak daala balanna one


    S00000308263xxx
    S00000308436xxx
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    අලි එකෙන් order කරපු අයිටම් එකක් තියෙනවා, තාම පෙන්න්නනෙ Linehaul office කියලා. දැන් දවස් 7ක් වෙනවා. clexpress.lk ඒකට කෝල් කලාම උන්ට තාම ඇවිත් නෑ කිව්වා. උන්ගෙ පෙන්නන්නෙත් processing කියලලු.

    cse.png


    CPEX Lanka කියලා එකකට කෝල් කරලා බලන්න කිව්වා. idea එකක් තියේද?
    munge site eke track wenawa nam wena kawawath contact karan kiyanne ai..

    mage AECP ekath oya widiyata penwanne..processing https://clexpress.lk eke

    1690181272002.png
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    Commonline ekata hambunama watenne received at pickup hub kiyala. Linehaul kiyanne thama Oka aththe airport eke. Me dawas wala thadabadayak thiyenawa.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    තාම කස්ටම් එකේ ඇත්තේ. ඒකෙන් එළියට ඇවිත් commonline එකට හම්බුණාම ඔය processing තියෙන එක අප්ඩේට් වෙනව
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Commonline Express (Pvt) Ltd හෙවත් clexpress හොර ගුහාවට ඔයාගෙ personal account එකෙන් සල්ලි වලට ගත්ත වටින Aliexpress order එක ගිහින් clexpress contact කරලත් parcels ලැබුනෙ නැති අය දැන් කරන්න ඕනෙ මෙකයි.

    Consumer Affairs Authority එකට පැමිණි කරන්න. සිංහල, දෙමළ, English, ඕනම භාෂාවකින් [email protected], [email protected], [email protected] මේ email address 3 ටම එකම email එක යවන්න ඔයාගෙ සම්පූර්ණ නම්, ලිපිනය, email address එක, ජංගම දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, පැමිණිල්ල (Aliexpress order details, tracking details වගේ දේවල්), ඔයාට Consumer Affairs Authority හරහා ලබාගන්න ඕන විසදුම, ඔයා පැමිණිල්ල දාන company ඒකෙ නම (Commonline Express (Pvt) Ltd) අන්තිමටම evidence ටිකේ screen shots දාන්න. ඊට පස්සේ වෙන්නෙ Consumer Affairs ඒකෙන් clexpress එකට දින 10 දෙනව order එක deliver මොනවද කරේ කියලා කරුණු දක්වන්න වගේම parcel එක deliver කරන්නත්.

    දැන් කියන්න හදන්නෙ complaint එක දැම්මට පස්සෙ කරන්න ඕනෙ දේවල්. clexpress එකට address කරල, ඔයාට cc කරල Consumer Affairs ඒකෙන් email එකක් එන්න ඇති. ඒ email එකට clexpress එක reply කරයි Consumer Affairs Authority එකට address කරල, ඔයාට cc කරල. ඒ email එකේ කියන දේවල් වලට ඔයාට එකඟ වෙන්න බැරි නම් ආපහු කළින් වගේම Consumer Affairs එකේ email address තුනට ඔය email එක forward කරල ඔයා ඒකට එකඟ නැත කියන්න. ගොඩක්‌ වෙලාවට reply එන්නෙ call කරා phone number එක වැරදියි, ගෙදර address එක වැරදියි වගේ බොරු දේවල්. ඕක පිළි අරගෙන නිකන් ඉන්න නම් අපිට පිස්සු වෙන්න ඕනෙ. ඔයා type කරන එකේ කියන්න මෙහෙම කරන එක පාරිභෝගියාට කරන අසාධාරණයක් නිසා clexpress එකට හරියට නිශ්චිත කලයක් ඇතුළත delivery arrange කරලා දැනුම් දෙන්න කියල දැනුම් දෙන එක වගේ සාධාරණ විසඳුමක් දෙන්න කියන්න. Consumer Affairs එක ඔයාගෙ ඉල්ලීම සාධාරණ නිසා ඒක next email එකෙන් clexpress එකට දැනුම් දෙනව. මේක නියෝගයක් නිසා ඔයාට parcel එක deliver කරනවා clexpress එකෙන්. මෙතැනින් parcel එක ලැබුනෙ නැති නම් clexpress එකෙන් compensate refund එකක් ගන්නකන්ම Consumer Affairs එකට email වලින් reply කරන්න. මාස 6 වගේ මේක කල් ගියත් compensate refund එක clexpress එකෙන් අරන් දෙනව Consumer Affairs එක පැමිණිල්ල මුල් කාලේ කරලා තියන නිසා.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    what a retarded place, unge delivery karanne podi local company, unta call karahama un kiyanawa cpex eken awith nane, cpex eke numbers weda ne