CPU Sound Problem

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    My Desktop PC eke CPU eka 100% Use wenakota Cheee.... Gala sabdayak enawa

    Screen server ekak wada karaddith enawa
    Video convert karaddith enawa

    Meka doshayakda,
    Nethnam Security feature ekakda

    i3 Machine ekak
    4GB Ram
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    CPU Smart fan technology
    ඕක ලෙඩක් නෙවේ බන්.
    ඕකෙදි වෙන්නෙ cpu fan එකේ ස්පීඩ් එක වැඩි වෙනවා
    cpu එක වැඩියෙන් වැඩ කරන්න යද්දී.

    ඕනෙ නම් bios වලින් ඕක නැවත්තුවහැකි.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    CPU Smart fan technology
    ඕක ලෙඩක් නෙවේ බන්.
    ඕකෙදි වෙන්නෙ cpu fan එකේ ස්පීඩ් එක වැඩි වෙනවා
    cpu එක වැඩියෙන් වැඩ කරන්න යද්දී.

    ඕනෙ නම් bios වලින් ඕක නැවත්තුවහැකි.
    :yes::yes::yes: