Crack නැතුව Windows 8 Activate කරගමු

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
mama activate kara 1st page eka tibba KMS Server ekan:):)
machan pc eka format karoth khomada aphu activate eka da ganne

මේක මටත් ප්‍රශ්නයක්.Backup එක ආයිත් දාගන්න විදිය කවුරුහරි කියල දියන්කෝ....

මචං බැකප් කලේ Microsoft Toolkit එකෙන් බැකපු එක රීස්ටෝ කරන්න බෑ එරර් එකක් එනවා.
දැනට කරන්න තියෙන්නෙ මෙහෙමයි.

1. Run this command as administrator
Code:
slmgr -upk

2. Run this command as administrator
Code:
net stop sppsvc

3. C:\Windows\System32\spp\ වලට ගිහිං STORE Folder එක අපි බැකප් කරපු STORE Folder එකෙන් රීප්ලේස් කරන්න.

ඉස්සරහට අප්ඩේට් එකක් එයි Microsoft Toolkit එකේ. ඒකෙන් කෙලින්ම රීස්ටෝ කරන්න පුලුවන් වෙයි :cool:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
5088770-8da.gif
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ නම් නියමය....
    බට්...මම උඹලා තරමි පරිගනක වැඩ්ඩෙක් නොවන බාවින් දන්න කියන එකෙක් ටදී දමා ගනිමි........
    යුරාජයා සරණං ගච්ඡාමි තමා..............
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැඩේ නම් නියමය....
    බට්...මම උඹලා තරමි පරිගනක වැඩ්ඩෙක් නොවන බාවින් දන්න කියන එකෙක් ටදී දමා ගනිමි........
    යුරාජයා සරණං ගච්ඡාමි තමා..............

    කරලා බලන්න අයියා අවුලක් ආවොත් උදවු කරන්නං :cool:
    නැත්තං යුරාජ් අයියට කියලා දාගන්න :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැටියා;13772230 said:
    UTC +2 Cairo දෙන්න

    Activate උනාට පස්සෙ අපිට ආපහු පරණ වෙලාව දාගන්න පුළුවන්නෙ ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Activate උනාට පස්සෙ අපිට ආපහු පරණ වෙලාව දාගන්න පුළුවන්නෙ ?
    Time Zone set කරන්න ඕනෙ KMS activation එකට විතරයි.
    ඔවු මචං කිසි අවුලක් නැතුව ලංකාවෙ වෙලාවට සෙට් කරගන්න පුලුවන් ඇක්ටිවේට් කලාට පස්සෙ :cool:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැටියා;13772329 said:
    Time Zone set කරන්න ඕනෙ KMS activation එකට විතරයි.
    ඔවු මචං කිසි අවුලක් නැතුව ලංකාවෙ වෙලාවට සෙට් කරගන්න පුලුවන් ඇක්ටිවේට් කලාට පස්සෙ :cool:

    Product Key එක invalid කියල ආවා බං
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Product Key එක invalid කියල ආවා බං

    ඒක අවුලක් නෑ මචං. දෙතුන් පාරක් ට්‍රයි කරපං ඇක්ටිවේට් වුනා කියලා මැසේජ් එකක් ඩිස්ප්ලේ වෙයි. රීස්ටාට් පාරකුත් දාලා ට්‍රයි එකක් දීපං :cool:
    කෝඩ් එක එන්ටර් කරලා විනාඩියක් විතර ඉවසන්න
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    වැඩ නැතෝ :P

    Ma Code eka wada mama dan dawania partata active kara lap eka format karala :P

    මං 4,5 පාරක්ම කළා වැඩ නෑ නෙ. උඹ මට මුල ඉඳල කරපු දේවල් ටික ඒ පිළිවෙලටම කියහං
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    machan nodanna nisa ahanne poddak me kms server seen eka gana kiyala denna puluwanda? tama windows 8 download karanna bari una try ekak danna ona :)

    rep +7 added
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වැඩ නැතෝ :P

    මං 4,5 පාරක්ම කළා වැඩ නෑ නෙ. උඹ මට මුල ඉඳල කරපු දේවල් ටික ඒ පිළිවෙලටම කියහං
    lunar21.no-ip.org:80 පාට් එකට මේ ටික එක්න් එක දාලත් ට්‍රයි කරපං.

    Code:
    deltaone.net:1688
    kms4.mooo.com:1688
    147.134.1.42:1688
    kms.dant.net.ru
    kms.creighton.edu
    kms.creighton.edu:1688
    jbiz1.no-ip.org:1688
    109.174.76.120:1688
    lunar21.no-ip.org:80

    සමහර විට lunar21.no-ip.org:80 ඔෆ්ලයින් ඇති දැං.
    හරි ගියෙ නැත්තං හෙට හවස 3ට වගේ lunar21.no-ip.org:80 දාලා ටුයි කරන්න අනිවා වැඩ කරයි.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැටියා;13772485 said:
    lunar21.no-ip.org:80 පාට් එකට මේ ටික එක්න් එක දාලත් ට්‍රයි කරපං.

    Code:
    deltaone.net:1688
    kms4.mooo.com:1688
    147.134.1.42:1688
    kms.dant.net.ru
    kms.creighton.edu
    kms.creighton.edu:1688
    jbiz1.no-ip.org:1688
    109.174.76.120:1688
    lunar21.no-ip.org:80
    සමහර විට lunar21.no-ip.org:80 ඔෆ්ලයින් ඇති දැං.
    හරි ගියෙ නැත්තං හෙට හවස 3ට වගේ lunar21.no-ip.org:80 දාලා ටුයි කරන්න අනිවා වැඩ කරයි.

    නෑ මචං ප්‍රශ්නෙ තියෙන්නෙ
    slmgr /ipk XXXXX-XXXXX-XXXXX-XXXXX-J8CK4 ම්

    මේක දාපු ගමං මූ කියන key එක invalid කියල. එතනින් එහාට වැඩක් නෑ නෙ ඉතිං
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ මචං ප්‍රශ්නෙ තියෙන්නෙ
    slmgr /ipk XXXXX-XXXXX-XXXXX-XXXXX-J8CK4 ම්

    මේක දාපු ගමං මූ කියන key එක invalid කියල. එතනින් එහාට වැඩක් නෑ නෙ ඉතිං

    නෑ මචං මම ඇක්ටිවේට් කරද්දිත් ඔය කී එක ඉන්වැලිඩ්ද බ්ලොක්ඩ්ද කියලා මැසේජ් එක ආවා.
    ඒක වැඩක් නෑ අපිට. ඊට පස්සෙ ටිකකින් මැසේජ් එකක් එනවා ඇක්ටිවේෂන් සක්සෙස්ෆුල් කියලා. CMD එක ක්ලෝස් කරන්න එපා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan nodanna nisa ahanne poddak me kms server seen eka gana kiyala denna puluwanda? tama windows 8 download karanna bari una try ekak danna ona :)

    rep +7 added

    KMS කියන්නෙ මචං Volume Licensing මෙතඩ් එකක්.
    ඒ කියන්නෙ එකම කී එකකින් ගොඩක් පීසී ඇක්ටිවේට් කරන මෙතඩ් එකක්.

    මේක ගොඩක් වෙලාවට කරන්නෙ යුනිවසිටීස්, ලොකු කම්පැනීස් වගේ.
    එයාලා එයාලගෙ සර්වර් එකක් හරහා දවස් 180කට ඇක්ටිවේට් කරලා දෙනවා ක්ලයන්ට්ගෙ පීසී එක එයාලගෙ සර්වර් එකක් හරහා.
    මේ සර්වර්ස් ගොඩක් පබ්ලික් ඇක්සෙස් රිස්ට්‍රික්ෂන්ස් දාපුවා. ඒත් සමහර සර්වර්ස් තියනවා අපිට (ඒ කියන්නෙ කම්පැනි එකට හෝ යුනිවසිටි එකට සම්බන්ධ නැති අයට) ඇක්සස් කරන්න පුලුවන්.

    එහෙම එකකින් තමා ඔය ඇක්ටිවේෂන් එක කරන්නෙ.

    ඔය මම දන්න විදිය මචං. මේකත් කියවලා බලපං.

    Code:
    http://en.wikipedia.org/wiki/Volume_license_key
     
    Last edited:

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    වැඩ නැතෝ :P

    මං 4,5 පාරක්ම කළා වැඩ නෑ නෙ. උඹ මට මුල ඉඳල කරපු දේවල් ටික ඒ පිළිවෙලටම කියහං
    patiya dala thiyna step tika hariytma karpan aniwa wada
     
    Last edited: