digital activation එකක් කලා ඊයෙ format කරලා කිටි කිටිකිටියෙ 10 ගැහුවා.මෙන්න යකො activate වෙලා
.crack os නෙමෙ ගැහුවෙත්.microsoft එකට මේවා පේන්නැද්ද බන්
Microsoft unge ge neh Githubdigital activation එකක් කලා ඊයෙ format කරලා කිටි කිටිකිටියෙ 10 ගැහුවා.මෙන්න යකො activate වෙලා.crack os නෙමෙ ගැහුවෙත්.microsoft එකට මේවා පේන්නැද්ද බන්

ඒක තමා
කලින් එක crackකලින් ගහපු OS එක ඔරිජිනල් එකක් සහ මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එකක් තිබ්බ නම් ආපහු ඉන්ස්ටෝල් කරනකොට මයික්‍රොසොෆ්ට් අකවුන්ට් එකට ලොග් වුන ගමන් ඔටෝ ඇක්ටිවේට් වෙනවා නේ?
මාර්කට් තියාගන්න ඕනි හින්ද දැක්කෙ නෑ වගේ ඉන්නව වෙන්න බැරිද . ලෝකෙ වැඩියෙන්ම use කරන os එක වෙන්න ඕනි නිසාdigital activation එකක් කලා ඊයෙ format කරලා කිටි කිටිකිටියෙ 10 ගැහුවා.මෙන්න යකො activate වෙලා.crack os නෙමෙ ගැහුවෙත්.microsoft එකට මේවා පේන්නැද්ද බන්
සේරම format කලා official site එකෙන් පෙරේදා බෑවෙOS එක මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් ද ඩවුන්ලෝඩ් කලේ? HDD එකේ ඔක්කොම පාටිෂන් ටික ෆෝමැට් කරලද දැම්මේ?
os එක ගැහුවාම activation එකට internet ඕනෙ කිව්වා connect කලා විතරයි activatedමාර්කට් තියාගන්න ඕනි හින්ද දැක්කෙ නෑ වගේ ඉන්නව වෙන්න බැරිද . ලෝකෙ වැඩියෙන්ම use කරන os එක වෙන්න ඕනි නිසා
මගෙත් ඕකම කේස් එක windows 11 ගැහුව activate වෙලා pro එකකට ආයෙ windows 11 ගැහුව මොකුත් කරන්නැතිව activate වෙලා . මම හිතන්නෙ අපේ device වල තියාගන්නව ඇති මොකඛරි සීන් එකකින් activation key එක product key එකනම් uefi වලින් save කරගන්නවලුසේරම format කලා official site එකෙන් පෙරේදා බෑවෙ
os එක ගැහුවාම activation එකට internet ඕනෙ කිව්වා connect කලා විතරයි activated
------ Post added on Jul 27, 2022 at 9:23 PM