cracked games ගන්නෙ කොහොමද?

Bump1

Banned
Oct 19, 2017
247
22
0
cracked games ගන්නෙ කොහොමද?

මමත් ලගදි pc එකක් අරන් games ගහන්නයි යන්නෙ මචන්ලා. මට කියනවද

1.) free cracked games එන්න යම් කිසි ගේම් එකක් රිලීස් කරල කොච්චර කලක් යනවද? මාසෙකින් දෙකකින් crack එනවද?

2.) ඔයාල games ගන්නෙ කොහොමද කියලත් කියනවද . torrent වලින් බානවද නැතිනම් මොනවහරි sites වලින් direct බානවද? එහෙමත් නැතිනම් shop එකකින් crack කරපු ගේම ගන්නවද? (shops වලින් උඹල dvd වලටද අරන් යන්නෙ bluray වලටද? මොකද එහෙම උනොත් මගෙ build එකට bluray drive එකකුත් හයි කරපියකො:baffled:)

3.) මෙහෙම ගන්න ගේම්ස් වැඩ නොකරන අවස්ථාත් තියද? වඩාත් sure ක්රමේ මොකක්ද? sure sites/torrent sources මොනවද? (මොකද ඉතින් තාම ලන්කාවෙ unlimited package තියනව කියලයි. මොකක් හරි එකක් බාල ඒක වැඩ කලේ නැති උනොත් data ටික විනාසයි නෙව)


ah by the way මම build එක කරන්න හිතන් ඉන්නෙ i5 8400 එකකට gtx 1060 කාඩ් එකක් pair කරල.