Crazy Sri Lankans

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    ඇත්තටම ලංකාවෙ එවුන්ට පිස්සුද තැන් තැන් වල උපවාස කරන්නේ.. :confused:
    කාට විරුද්ධවද ඔය උපවාස කරන්නේ....:confused:
    මොකටද උපවාස කරන්නේ...:confused:
    අනේ මංදා:rolleyes:


    මට නං වෙලාවට කන්න කෑම ටිකයි , වියදමට සල්ලී ... 2mbps විතර සීමා රහිත අන්තර්ජාල සම්බන්ධතාවයකුයි තිබ්බනං ලෝකෙම මං ළඟ වගේ තමා.... :)
    hahaha
    apitath ithin ochcharai one
     

    chamisde

    Banned
    Jun 9, 2008
    222
    3
    0
    CeylonPal
    www.ceylonpal.com
    uge kathawa aththa ban.
    upawasa karanna oni new york gihin UN head office eka issaraha.

    meka ithin lankawe moda janaya gen lakunu daganna karana deyak kiyala podi ekekuta unath therenawa ne.

    Akanam aththa.......Hebee ape sama...hark unta oka therennehene machan.
    Aka thama lankavata den hena gahala thiyenne.A vage un ennakan rata goda gannava boru..
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,029
    724
    113
    Paris
    විමල් ඩෙඟා නටයි
    සිරිලක කොන් වෙයි


    උබල පිස්සු නටයි..