Crazybuddy නැති වෙලාලු

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,382
    15,518
    113
    නමටම ගැලපෙන වැඩ කරන්නේ... හෙනම පිස්සෙක් මු නම්.
    KrishanL89


    Watch Split movie and you'll get a clue
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඇත්තටම හේෂාන් නැති උනා. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. මම මෙයාට රිප්ලයි කලේ Massage එකක් දාලා තිබුණ නිසා. මම ධනුෂ්ක. එයාගෙ යාළුවෙක්. මං විස්තර කියන්නම් නිදහස් වෙලාවක.
    තාම නිදහස් වෙලාවක් හම්බ උනේ නැතෙයි?? :rolleyes: