Creadit Card Help

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    sampath ganin. HSBC eke offers wadi thama. eth ewa apita wadiya useful na. salli hodatama thiyenawa nam hsbc hodai. apita wada hodai sampath eka

    ඔව් , මචන් ගොඩක් උන් කියන්නෙ සම්පත් ගන්න කියල තමා . උන්ගෙ සැලරි ලිමිට් එක හරියටම දැනගන්න විදියක් නැතුව ඉන්නෙ , නිකන් ගිහින් චාටර් වෙන්නත් බෑ නෙ බන්.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    ඔව් , මචන් ගොඩක් උන් කියන්නෙ සම්පත් ගන්න කියල තමා . උන්ගෙ සැලරි ලිමිට් එක හරියටම දැනගන්න විදියක් නැතුව ඉන්නෙ , නිකන් ගිහින් චාටර් වෙන්නත් බෑ නෙ බන්.

    25-30 wage thama. ubata danna puluwan nam thawa monawa hari aadayam ewath dala apply karapan.