Cream gawama muuna ☹️☹️

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    952
    1,095
    93
    Cream gawama attetama muna sudu wenawada ban? Man video ekaka dakka cream walin muuna sudu wenne na kiyala. Marichcha hama galawila giyata passe ayeth ape original skin eka enawalu original paata ekka.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,350
    168,449
    113
    එකමත් එක රටක
    Mawa dakkda tho
    IbUn3Xu.jpg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඉපදෙද්දි සුදුයි නම් සුදු වෙන එක ගේමක් නෑ. පොඩී ක්ලීනප් පාරක් දාලා, නැචුරල් ක්‍රමවලින් ලස්සන වෙන්න පුළුවන්.

    ඒත් ඉපදෙද්දිම කලු කැත විදියට ඉපදුනා නම් පෙති, ඉන්ජෙක්‍ෂන් ගහලා තමයි සුදු වෙන්න වෙන්නෙ. නැත්නම් බ්ලීචින් තියන ක්‍රීම් එකක් ගහලා නැති ලෙඩත් හදාගෙන ඉක්මනින් සුදු වෙන්නත් පුළුවන්. උබට බ්‍රිලියන්ට් වයිට් ගාලා සුදු වෙන්න ඕනි නම් ෆේස්බුක් එකේ "Snow white nawi" කියලා සර්ච් කරපන්. :P