මම මේ ගැන දන්නෑ. මට ආපු ප්‍රශ්නයක් මේක. ඔය එක එක වෙබ් සයිට්ස් ඔය coinbase වගේ ඒවලින් හදන අකවුන්ට් කොහොමද ආරක්ෂිත වෙන්නේ? උන්නේ බන් හදල දෙන්නේ. ඒ නිසා උන් ලඟ අපේ ප්‍රයිවට් කීස් තියෙන්න පුලුවන්නේ? ඕක හැක් උනොත් අපිත් ඉවරයි. අනික හැක් නොවුනත් උන්ට පුලුවන් Exit scam එකක් කරන්න.
මට ඕන බන් මටම එකක් හදාගන්න මැනුවලි. කොහොමද ඒක කරන්නේ?
ඒ කිව්වේ කිසිම third party එකක් මගේ Private key එක දන්නැති වෙන්න?
මට ඕන බන් මටම එකක් හදාගන්න මැනුවලි. කොහොමද ඒක කරන්නේ?
ඒ කිව්වේ කිසිම third party එකක් මගේ Private key එක දන්නැති වෙන්න?