Creative Cloud අවුලක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,076
    1
    100,751
    113
    34
    Kalutara
    අඩෝ illustrator 2022 දැම්මට පස්සේ පාවිච්චි කරන photoshop 2020 ඕපන් කරද්දී මෙන්න මේක එනවා.

    AdCJuKa.png

    repair දුන්නම මෙහෙම වෙනවා

    JLQzD76.png

    quit කලාම මුකුත් නෑ photoshop එකේ වැඩ කරන්න පුළුවන්. හැබැයි කලින් තරම් smooth නෑ. මාර විදිහට slow වෙනවා stuck වෙනවා එපා වෙනවා ඉතින් වැඩ කරද්දී. මොකක්ද බන් මේකට කරන්න ඕන? youtube එකෙත් බැලුවා. උන් කියනවා controle panel වලින් creative cloud uninstall කරන්නලු. ඒත් මගේ controle panel එකේ creative cloud එකක් පෙන්නන්නේ නෑ. C partition එකේ නම් තියෙනවා හැබැයි පොඩි ෆයිල් දෙක තුනක් විතරයි.

    දැන් වෙනම creative cloud දාගන්න ඕනද?

    https://w14.monkrus.ws/ එකේ creative cloud කියල වෙනම software එකක් නෑනේ. 🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,076
    1
    100,751
    113
    34
    Kalutara
    PS 2020, AI 2022 setup file දෙකම ඔය website එකෙන්ද ගත්තෙ?
    ඔව් ද කොහෙද. නැත්තන් get in to pc එකෙන්.

    2022 mageth stuck wenawa AE ehema reder karaddi crash wenawa..man hithanne RAM eka madi case ekka thiyenne
    ram එක කීයද උඹේ?
    ------ Post added on Nov 14, 2022 at 2:34 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඔව් ද කොහෙද. නැත්තන් get in to pc එකෙන්.
    iso file එක තියෙනවා නම් check කරලා බලන්න. monkrus එකෙන් setup file දෙකම ගත්තා නම් ඔහොම errors එනවා අඩුයි. එක එක අය crack කරන විදිය වෙනස් හින්දා තැන් දෙකකින් ගත්ත ඒවා දැම්මාම errors එනවා වැඩියි. getintopc නම් setup ගන්න හොඳ තැනක් නෙවෙයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,959
    165,877
    113
    එකමත් එක රටක
    ඒක ෆ්‍රී ද? 🙄
    creative cloud install කරල බලපං. එකේ උබේ app ටිකත් පෙන්නයි.. මුකුත් කරන්න යන්න එපා.
    හැබැයි ඕපන් කරල auto update , auto open disable කරල දාපං..
    මතක විදියට එකේ setting වගේ ගිහින් කරන්න පුලුවන්.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,076
    1
    100,751
    113
    34
    Kalutara
    creative cloud install කරල බලපං. එකේ උබේ app ටිකත් පෙන්නයි.. මුකුත් කරන්න යන්න එපා.
    හැබැයි ඕපන් කරල auto update , auto open disable කරල දාපං..
    මතක විදියට එකේ setting වගේ ගිහින් කරන්න පුලුවන්.
    එල බලමු.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,076
    1
    100,751
    113
    34
    Kalutara
    එහෙම එකක් download කරල app එකක් විදියට open කරන්න පුලුවන් නම් කියපන්.
    කෝ බන් ඉතින් free download කරන්න පුළුවන් එකක් නෑනේ එහෙම. monkurus එකෙත් නෑනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,959
    165,877
    113
    එකමත් එක රටක
    කෝ බන් ඉතින් free download කරන්න පුළුවන් එකක් නෑනේ එහෙම. monkurus එකෙත් නෑ
    https://www.adobe.com/creativecloud/desktop-app.html

    කෝ බන් ඉතින් free download කරන්න පුළුවන් එකක් නෑනේ එහෙම. monkurus එකෙත් නෑනේ.
    ඕක install කරාම උබේ දැන් තියන app ටික පෙන්නයි.
    update කරන්න ඕනේ වගේ කියලත් වැටිලා ඇති.
    ඒ මුකුත් කරන්න එපා.

    වම පැත්තේ තීරුවේ තියන ඒවා පාවිච්චි කරල auto update , auto open වගේ ඒවා disable කරන්න.

    ඕක install කරල බලන්න අර අලුතෙන් install කරපු එක open වෙනවද කියලා.
    පස්සේ ඕක uninstall කරල දාන්නත් පුලුවන් ඕනනම්.
    ------ Post added on Nov 14, 2022 at 3:06 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,076
    1
    100,751
    113
    34
    Kalutara
    https://www.adobe.com/creativecloud/desktop-app.html

    ඕක install කරාම උබේ දැන් තියන app ටික පෙන්නයි.
    update කරන්න ඕනේ වගේ කියලත් වැටිලා ඇති.
    ඒ මුකුත් කරන්න එපා.

    වම පැත්තේ තීරුවේ තියන ඒවා පාවිච්චි කරල auto update , auto open වගේ ඒවා disable කරන්න.

    ඕක install කරල බලන්න අර අලුතෙන් install කරපු එක open වෙනවද කියලා.
    පස්සේ ඕක uninstall කරල දාන්නත් පුලුවන් ඕනනම්.
    ------ Post added on Nov 14, 2022 at 3:06 PM
    හරි ඕපන් වෙනවා මේක නම්

    QrJkSCW.png

    දැන් අර error එක එන්නෙත් නෑ.. තැන්ක්ස් තැන්ක්ස්.. 😍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,959
    165,877
    113
    එකමත් එක රටක
    දැන් අර error එක එන්නෙත් නෑ.. තැන්ක්ස් තැන්ක්ස්.. 😍
    ඔකේ updates කියලා වම් පැත්තේ තියන එකට ගිහිල්ල ඒවා disable කරපං auto වෙන එක.
    ඕක auto open වෙන එකත් disable කරල දාපං.

    ඔය ඉරි තුන උඩ හරි File එකේ හරි බලපං එහෙම option එකක් ඇති.
    ------ Post added on Nov 14, 2022 at 3:13 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,076
    1
    100,751
    113
    34
    Kalutara
    ඔකේ updates කියලා වම් පැත්තේ තියන එකට ගිහිල්ල ඒවා disable කරපං auto වෙන එක.
    ඕක auto open වෙන එකත් disable කරල දාපං.

    ඔය ඉරි තුන උඩ හරි File එකේ හරි බලපං එහෙම option එකක් ඇති.
    ------ Post added on Nov 14, 2022 at 3:13 PM
    ඔව් කලා. හැබැයි ආයෙ එතන ඉරි තුනට ගියාම ඔටෝ අප්ඩේට් ඕන් එකේමයි තියෙන්නෙ. 🤔
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    අඩෝ illustrator 2022 දැම්මට පස්සේ පාවිච්චි කරන photoshop 2020 ඕපන් කරද්දී මෙන්න මේක එනවා.

    AdCJuKa.png

    repair දුන්නම මෙහෙම වෙනවා

    JLQzD76.png

    quit කලාම මුකුත් නෑ photoshop එකේ වැඩ කරන්න පුළුවන්. හැබැයි කලින් තරම් smooth නෑ. මාර විදිහට slow වෙනවා stuck වෙනවා එපා වෙනවා ඉතින් වැඩ කරද්දී. මොකක්ද බන් මේකට කරන්න ඕන? youtube එකෙත් බැලුවා. උන් කියනවා controle panel වලින් creative cloud uninstall කරන්නලු. ඒත් මගේ controle panel එකේ creative cloud එකක් පෙන්නන්නේ නෑ. C partition එකේ නම් තියෙනවා හැබැයි පොඩි ෆයිල් දෙක තුනක් විතරයි.

    දැන් වෙනම creative cloud දාගන්න ඕනද?

    https://w14.monkrus.ws/ එකේ creative cloud කියල වෙනම software එකක් නෑනේ. 🤔
    Macho munge badu sure da? Hoda place ekak hoya hoya inne Photoshop ganna.
     
    • Wow
    Reactions: Heshan Daminda