Creative Cloud අවුලක්..

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    iso file එක තියෙනවා නම් check කරලා බලන්න. monkrus එකෙන් setup file දෙකම ගත්තා නම් ඔහොම errors එනවා අඩුයි. එක එක අය crack කරන විදිය වෙනස් හින්දා තැන් දෙකකින් ගත්ත ඒවා දැම්මාම errors එනවා වැඩියි. getintopc නම් setup ගන්න හොඳ තැනක් නෙවෙයි
    Getintopc එකේ setup වල අව්ලක් තියනව කියල මටත් තේරිලා තියෙනව. පොඩ්ඩ්ක් ස්ලෝ ඕපන් වෙද්දි එහෙම. මාත් වෙන ඒවගෙන් download කරන එක ශුවර් නැති හින්ද getintopc එකෙන්ම download කරා ඔක්කොම ටික. මන් download කරපු 2022 adobe සෙට් එකම හිටපු ගමන් struck වෙනව. Adobe crack කරපු හොද setup සෙට් එකක් download කරගන්න link එකක් නැද්ද මචන්? තියනව නම් After effects/premiere දෙකේ හොද plugin ටිකකුත් download කරගන්න link එකක් දෙන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ

    ඔය එකක්වත් හැමදාටම විශ්වාස කරන්න හොඳ නෑ. දැනට monkrus.ws හොඳයි කියලා හිතනවා. 2022 version නම් stuck වෙනවා ඇත්තේ අපේ පරණ CPU, GPU හින්දා වෙන්නත් පුලුවන්. After effects / Premiere ගැන නම් මම නොදනිමි
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    ඔය එකක්වත් හැමදාටම විශ්වාස කරන්න හොඳ නෑ. දැනට monkrus.ws හොඳයි කියලා හිතනවා. 2022 version නම් stuck වෙනවා ඇත්තේ අපේ පරණ CPU, GPU හින්දා වෙන්නත් පුලුවන්. After effects / Premiere ගැන නම් මම නොදනිමි
    එල බ්‍රෝ👍
     
    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    අඩෝ illustrator 2022 දැම්මට පස්සේ පාවිච්චි කරන photoshop 2020 ඕපන් කරද්දී මෙන්න මේක එනවා.

    AdCJuKa.png

    repair දුන්නම මෙහෙම වෙනවා

    JLQzD76.png

    quit කලාම මුකුත් නෑ photoshop එකේ වැඩ කරන්න පුළුවන්. හැබැයි කලින් තරම් smooth නෑ. මාර විදිහට slow වෙනවා stuck වෙනවා එපා වෙනවා ඉතින් වැඩ කරද්දී. මොකක්ද බන් මේකට කරන්න ඕන? youtube එකෙත් බැලුවා. උන් කියනවා controle panel වලින් creative cloud uninstall කරන්නලු. ඒත් මගේ controle panel එකේ creative cloud එකක් පෙන්නන්නේ නෑ. C partition එකේ නම් තියෙනවා හැබැයි පොඩි ෆයිල් දෙක තුනක් විතරයි.

    දැන් වෙනම creative cloud දාගන්න ඕනද?

    https://w14.monkrus.ws/ එකේ creative cloud කියල වෙනම software එකක් නෑනේ. 🤔
    අඩේ මගෙත් ඔහොම යි.
     
    • Sad
    Reactions: Heshan Daminda