මට දැන් සති දෙකකට කලින් ගෙවල් ලග uncle කෙනෙක් කිව්වා, දුව uni out වෙලා first job එකට ඕකට ගියා කියලාbump creative software sse/atl salary
dafuq fresh graduate unta echchra denwada creative eke. mokkda uni eka?මට දැන් සති දෙකකට කලින් ගෙවල් ලග uncle කෙනෙක් කිව්වා, දුව uni out වෙලා first job එකට ඕකට ගියා කියලා
300,000+ දුන්නලු![]()
බොරු බන් ඒ අන්කලයගේ. එහෙම කොහේ දෙන්නද? ඌ මාව අදුරන්නේ නෑ. තාත්තා දන්න එකෙක්. එදා හම්බ උනේ. ගමේ අනිත් උන්ට ඇරපු නයා මටත් ඇරියාdafuq fresh graduate unta echchra denwada creative eke. mokkda uni eka?
Ne hybrid.eyala Fully remote da
Is that take home amount?From what I heard, work life balance is good, culture is good, but salaries are not competitive. As I got to know, recent graduates are getting a considerable higher package(near 3laks) comparing to a package of an employee with 5 years of experience is getting(around 4.5laks). I would say if you are an experienced developer looking for SSE or above, look elsewhere, but if you don't mind the lower packages and want a good work life balance, then this may be the place.
That is before the tax (basic + peg). You have the option to get the peg amount via $ to reduce the tax.Is that take home amount?
උබ තාමත් හිතන්නේ ඒක බොරුවක් කියලදබොරු බන් ඒ අන්කලයගේ. එහෙම කොහේ දෙන්නද? ඌ මාව අදුරන්නේ නෑ. තාත්තා දන්න එකෙක්. එදා හම්බ උනේ. ගමේ අනිත් උන්ට ඇරපු නයා මටත් ඇරියා![]()
මට දැන් සති දෙකකට කලින් ගෙවල් ලග uncle කෙනෙක් කිව්වා, දුව uni out වෙලා first job එකට ඕකට ගියා කියලා
300,000+ දුන්නලු![]()
dafuq fresh graduate unta echchra denwada creative eke. mokkda uni eka?
බොරු බන් ඒ අන්කලයගේ. එහෙම කොහේ දෙන්නද? ඌ මාව අදුරන්නේ නෑ. තාත්තා දන්න එකෙක්. එදා හම්බ උනේ. ගමේ අනිත් උන්ට ඇරපු නයා මටත් ඇරියා![]()
dan fresh grad salary ayee aduwenwa kiyanne attada bn? godak IT karanne AL out wena un danඇත්තටම ඒකෙ වැඩ නං ටිකක් හොඳ කැම්පස් එකකින් අවුට් වෙලා නං 300K දෙන්න ඇති. දැන් ගොඩක් තැන් වල ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලාට ඔය ගාන ගන්න එක මහ දෙයක් නෙමයි. පෙග් කරපු සැලරි තියන කම්පැනි වලට ඔය ගාන ගේමක් නැහැ ඒක නිසා අනෙක් කම්පැනි වලටත් හොඳ එවුන් ගන්න ඕන නං ඒ ගාන ගෙවන්න වෙනවා සහ දැනට ගෙවනවා
තව කම්පැනිය පොඩි නං ගොඩක් හොඳ එවුන් එන්න බලන්නෙ නැති නිසා උන් ඔයිටත් වඩා ගෙවනවා.