Credit Card අවුලක්..

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    මගේ යලුවෙක් ලඟ NDB ක්රෙඩිට් කාඩ් එකක් තියනවා. එකෙන් මන් ෆෝන් එකක් ගන්න යන කොට කරන්න ඔනි දේවල්. යන පියවර පොඩ්ඩක් කියනව ද?
    clicknshop.lk එකෙන් ගන්න ඉන්නේ
     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    නෝටි බබා;24325173 said:
    Card no
    Name of the holder
    Expire date
    CVV

    After submission of above details your friend will receive a sms with “One Time Password (OTP)”. Without that you can’t finish the payment.

    Good luck 👍


    ඔය ඔක්කොම දීලා මන් පෙයිමන්ට් එක කාරා කියමුකෝ. ඉට පස්සේ බැංකුවට ගිහින් මාස 12 කට හදාගන්න ඔනිද? ඉට පස්සේ මාසෙන් මාසෙට ගෙවන්න ඹනි ඩේට් එක එහෙම දැනගන්නේ කොහොමද?
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Payment eka karala salli kapunata passe bank ekata call ekak diyan hotline ekata.


    ita passe convert karanna kiwwama 12M 24M 36M walata convert karanawa.


    koma karath monthly 1% k add wenawa installment ekata.


    ex:
    Phone eka - 48,000/-
    12 months walin gewwoth - 48000/12 = 4000/-
    1% interest = 48,000 * 0.01 = 480


    Monthly Total = 4000 + 480 = 4480/-


     

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    Payment eka karala salli kapunata passe bank ekata call ekak diyan hotline ekata.


    ita passe convert karanna kiwwama 12M 24M 36M walata convert karanawa.


    koma karath monthly 1% k add wenawa installment ekata.


    ex:
    Phone eka - 48,000/-
    12 months walin gewwoth - 48000/12 = 4000/-
    1% interest = 48,000 * 0.01 = 480


    Monthly Total = 4000 + 480 = 4480/-




    බොහෝම ස්තූතී මචං..
    මන් සල්ලිගෙවන්න ඔනි ඩේට් එකක් තියනව ද?
     

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    286
    57
    28
    Next month idan statement eke evi gewanna oni gana. Eka statement eke thiyena due date ekata gewanna oni. Card eke owner dannwa athi normally due date eka enne kawadatada kiyala. Edatama tama.