Thanks machan mama balannamඒක නම් එහෙම අවශ්‍යද නැද්ද කියල මම හරියටම කියන්න දන්නෙ නෑ.. මෙන්න මෙයාට කතා කරන්න. මෙයා තමයි මට හෙල්ප් කරේ මේ කාඩ් එක හදා ගන්න.
සම්පත් බැංකුවේ ඉන්නෙ..
https://www.facebook.com/thenuka.kodisinghe
CDB balapan ehenam. Annual fee naha.Matanam danata monahari mastercard ekak thama hoda. Daraz wage buy karanawanam every weekend 12% thiyenawa electricity bill walatath ekka
------ Post added on Aug 11, 2022 at 9:57 PM