credit card එකෙන් ගෙවන්න ගන්න ??

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    credit card එකෙන් ගෙවන්න ගන්න ??

    මචන්ලා

    හිතන්න shop එකක phone එකක් තියනවා 100,000 ක ..එක credit card එකෙන් ගෙවන්න දෙනවා මාසෙකට 5000 ගානේ

    මන් දෑන් මේකට දෙන්න ඕනේ credit card එකේ credit limit එක 100.000 තියෙන්න ඕනෙද ??

    credit limit එක 100,000 තියන card එකක් තියනවා එත් එකෙන් වෙන වෙන දේවල් අරන් නිසා 15,000 වගේ card එකෙන් තියෙන්නේ .... මේ card එකෙන් මට මේ කියන phoneඑක ගන්න බැරිද ?


    credit card නැතිව phoneඑකක් ගෙවන්න ගන්න පුළුවන් තැනක් පුලුවන්නම් කියන්න
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    මචන්ලා

    හිතන්න shop එකක phone එකක් තියනවා 100,000 ක ..එක credit card එකෙන් ගෙවන්න දෙනවා මාසෙකට 5000 ගානේ

    මන් දෑන් මේකට දෙන්න ඕනේ credit card එකේ credit limit එක 100.000 තියෙන්න ඕනෙද ?? ඔව්

    credit limit එක 100,000 තියන card එකක් තියනවා එත් එකෙන් වෙන වෙන දේවල් අරන් නිසා 15,000 වගේ card එකෙන් තියෙන්නේ .... මේ card එකෙන් මට මේ කියන phoneඑක ගන්න බැරිද ? - පුළුවන් , හැබැයි available balance එක 100,000 කරගන්ඩ වෙනවා. ඒකට ක්‍රම 2ක් තියෙනවා.
    1.100,000ක් වෙන්ඩ අඩු ගාන credit card එකට deposit කරන්ඩ. (85,000/-)
    2. credit card issue කරපු බැංකුවට call කරලා temporary limit increase එකක් දෙන්ඩ පුලුවන්ද අහන්ඩ . (HSBC එකේ නම් පුළුවන් online banking හරහා )


    credit card නැතිව phoneඑකක් ගෙවන්න ගන්න පුළුවන් තැනක් පුලුවන්නම් කියන්න - abans, damro, ගැරන්ටර් 1, payslip ekai

    උත්තර උඩ රතු පාටින් ලකුණු කර ඇත
     
    • Like
    Reactions: MATHISHA666

    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    maaseta 5000 interest free nam ithuru 15000n 4n eka gattoth anith 85000ta interest ekka gewanna wenne....apita oya scene eka wuna. anthimedi hena poliyakuth gewwa...