මාසෙ රෝල ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගහනවා, due date එක දවසට ෆුල් පේමන්ට් එක කරනවා... මාසෙ expenses ටික ක්‍රෙඩිට් කාඩ් එකෙන් යන හින්ද මුලු ඉන්කම් එකම ගෙදර මෝගේජ් ඕෆ්සෙට් එකට දානවා (මාසෙ අන්තිමේ ෆුල් පේමන්ට් එක කරනකල්) එතකොට මෝගේජ් එකේ interest portion එක අඩුවෙලා කැපිටල් එකට යන ගාන වැඩි වෙනව)
Air ticket ekaka around 600Au$ off සෙට් උනා... වෙන වෙන perks සෙට් වෙනවා...
Air ticket ekaka around 600Au$ off සෙට් උනා... වෙන වෙන perks සෙට් වෙනවා...
දිනේට කලින් outstanding එක ගෙව්වා , පොලිත් නෑ එතකොට . ඇනුවල් ෆී එක තමයි වදින්නේ , එකත් ලොකු අවුලක් නෑ බෙනිෆිට් පාවිච්චි කරන හින්ද . 