Credit Card එකෙන් සල්ලි හොයමු

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මාසෙ රෝල ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගහනවා, due date එක දවසට ෆුල් පේමන්ට් එක කරනවා... මාසෙ expenses ටික ක්‍රෙඩිට් කාඩ් එකෙන් යන හින්ද මුලු ඉන්කම් එකම ගෙදර මෝගේජ් ඕෆ්සෙට් එකට දානවා (මාසෙ අන්තිමේ ෆුල් පේමන්ට් එක කරනකල්) එතකොට මෝගේජ් එකේ interest portion එක අඩුවෙලා කැපිටල් එකට යන ගාන වැඩි වෙනව)

    Air ticket ekaka around 600Au$ off සෙට් උනා... වෙන වෙන perks සෙට් වෙනවා...
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මං ගාව credit cards කිහිපයක් තියෙනවා සේරගේම ලිමිට් එක ලක්ෂ 25ක් තියෙනවා. මගේ පොඩි business එකකුත් තියෙනවා මට පුළුවන් එකෙන් මගේ credit card එකේ සල්ලි ගන්න. Fee එක 1% යි . හැබැයි මට ආපහු 1% ක් loyalty points විදියට cashback වෙනවා. ඒ කියන්නේ credit card එකෙන් අතට සල්ලි ගන්න 100% Free. කිසිම ගානක් අමතරව ගෙවන්න ඕන නෑ. මම එක පාරක් දැක්ක කොහේ හරි පොරක් credit card එකේ loyalty points වලින් ලෝකේ වටේ ඇවිදලා කියලා. loyalty points වලින් හරි වෙන විදියකින් හරි මේ සල්ලි ටික කරකවලා කීයක් හරි අතට ගන්න බැරිද? මාසයකට සැරයක් credit card එක fully settle කරන්න පුළුවන් වෙන්නත් ඕනා . නැතිනම් interest එකක් වදිනවනේ.

    Ideas තියෙනවා නම් කියාගෙන යමුද ?
    Oya card eka mokadda ?
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    සම්පත් එකේ එහෙම තියෙන්නේ points වලින් gift vouchers ගන්නත් පුළුවන් එහෙම නැතිනම් air ticket හෝ hotels book කරන්නත් පුළුවන්නේ
    ගිය අවුරුද්ද අන්තිම වෙනකොට මගේ සම්පත් ultra rewards වල points 29,450 වගේ තිබ්බ, එකෙන් 25000/- Cargils vouchers ගත්ත, මන් හිතන්නේ රුපියල් 100ට point එකක් එනවා. ඉතින් ඔය point 30000 ගන්න 29450x 100 = 2945000 වියදම් කරන්න ඕනේ, ඉතින් credit card එකේ points වලින් සල්ලි හොයනවා කියන එක හෙන ලේසි වැඩක් නෙවෙයි.
    අඩුම 2.5 million credit limit එකක් තියෙන card එකක් අරන් 2.5ම මාසෙට වියදම් කරලා, ගෙවන්න ඕනේ එතකොට ඔන්න points 25000ක් එනවා
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    සම්පත් එකේ එහෙම තියෙන්නේ points වලින් gift vouchers ගන්නත් පුළුවන් එහෙම නැතිනම් air ticket හෝ hotels book කරන්නත් පුළුවන්නේ
    keells eken badu gannath puluwan
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,558
    72,765
    113
    මාලඹේ
    පිස්සුද බං උන් ඔහොම Promotion එකක් දුන්නොත් බංකොලොත් වෙයි නේ
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    HSBC - Cashback,
    AMEX -

    මේ දෙකෙන් සැහෙන්න වැඩක් ගන්න පුළුවන් . HSBC cashback එක දැන් නැද්ද කොහෙද . හැබැයි .

    කීල්ස් එකෙන් බඩු ගන්නකොට , අනිවා AMEX එකෙන් ගෙවන්නේ . ඩිස්කවුන්ට් එකකුත් ලැබෙනවා සමහර දේවල් වලදී , ඊට අමතරව points එකතු වෙනවා කාඩ් එකට , Nexus එකතු වෙනවා වෙනම . වාසි තුනයි . :) දිනේට කලින් outstanding එක ගෙව්වා , පොලිත් නෑ එතකොට . ඇනුවල් ෆී එක තමයි වදින්නේ , එකත් ලොකු අවුලක් නෑ බෙනිෆිට් පාවිච්චි කරන හින්ද .

    Nexus point එකතු උනම ඒකත් use කරනවා , කාඩ් එකේ පොයින්ට්ස් එකතු උනාම ඒවත් පාවිච්චි කරනවා .

    අනිත් කාඩ් වල නම් point සිස්ටම් එක සෙට් වෙලා නැහැ .

    පාවිච්චි කරන්න කරන්න HSBC එවුන් ලිමිට් වැඩි කරනවා. අපි රික්වෙස්ට් කරන්නෙත් නැතුව . හොදට ගෙවා ගෙන යනවනම් , හොද ලිමිට් එකක් ලැබෙනවා ටික කාලයක් යනකොට.
     

    Don Appu

    Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    සම්පත් එකේ එහෙම තියෙන්නේ points වලින් gift vouchers ගන්නත් පුළුවන් එහෙම නැතිනම් air ticket හෝ hotels book කරන්නත් පුළුවන්නේ
    Commercial Bank Max Loyalty thiyenawa...sampath witharak nemei...man use karanawa....Sampath eke Amex card eka gatta nam card loyalty points airline miles walata direct transfer karaganna puluwan....commercial eke cards walata thama ahema facility ekak na.