යාලුවනේ උපදෙස් ඕනෙ මගෙ sampath bank credit card එකේ තිබුණ සල්ලි මගේ personal වැඩකට ගෙවුවා. ඒත් ඒ වඩෙන් ලාබයක් වෙනුවට පාඩුවක් උනේ.මගේ card එකේන් 1.2lks අරගත්තා. දන් මට ඒක එකපාරට ගෙවන්න අමාරුයි. දන් ලොකු පොලියක් එනවා .මට මාසෙකට 10000k වගේ ගෙවන්න පුළුවන් .ඒත් එහෙම කරල හරියයි ද ? මට ඔයාලගෙ experience ඒකෙන් උදව්වක් කරන්න .මට මොකක්ද කරන්න පුළුවන් .
NDB කතා කරපන්. වුන් ඕක settle කරලා උබට මාසේ ගානේ ගෙවන්න දෙනවා පොඩි පොලියකට.
