Pm ekak damma broWhat is the bank?
Card ekak ganna inne
Evayen set wena aya approve wenne na neFB Groups thiyenawa
FB page ekak karanna
Aye TikTok wage
මෙන්න පොයින්ට් එක. උබට කස්ටමර් කෙනෙක් එක්ක මේ දේ කියලා කතා කරලා දැනුවත් කරන්න පුලුවන්නම් ඒ කතා කරන අයගෙන් 75% ක් වත් උබට ගලවන්න පුළුවන්.මුලින්ම Credit Card එකකින් Economically වාසි ගන්න විදිය ගැන පැහැදිලි කරල දෙන්න හොඳ Strategy එකක් හදා ගන්න. Card එක නිසා ඒ මිනිස්සුන්ට ලැබෙන වාසි ගැන හොඳට ඔලුවට දාන්න පුළුවන් නම් Card එකක් ගන්න එක ගැන දෙපාරක් හිතන්නෙ නෑ. ඒ වගේම මූල්‍ය විනය පවත්වගෙන යන විදිය, බැංකුවට සතයක් වත් පොලී නොගෙවා ඕක පාවිච්චි කරන විදිය ගැන කියල දෙන්න ඒ මිනිස්සුන්ට. එතකොට ගනී.
Thankz bro, me thama pitch eka hadagena yana gamanමෙන්න පොයින්ට් එක. උබට කස්ටමර් කෙනෙක් එක්ක මේ දේ කියලා කතා කරලා දැනුවත් කරන්න පුලුවන්නම් ඒ කතා කරන අයගෙන් 75% ක් වත් උබට ගලවන්න පුළුවන්.
උබේ සර්විස් එක උබ මාකට් කරන්නේ කොච්චරද ඒ හා සමාන උබට ලොයල් කස්ටමර්ලා සෙට් වෙනවා
Damma broPm me
Google form ekakata yawapan .. eken filter karala ganna ona ayaEvayen set wena aya approve wenne na ne![]()
Details pm kala bromokadda bank eka
Pm kala brobank eka mokadda bro
ko naneDetails pm kala bro
Pm kala bro
------ Post added on Mar 4, 2024 at 3:29 PM
seratama kalin bank eka kiyahan balannaක්‍රෙඩිට්කාඩ් ඒජන්ට්ල, අලුතෙන් ෆීල්ඩ් එකට එන කෙනෙක්ට කස්ටමර්ස්ල සෙට් කරගන්න ටිප්ස් ටිකක් දෙන්නකො!