Credit card කස්ටමර්ස්ල

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    මුලින්ම Credit Card එකකින් Economically වාසි ගන්න විදිය ගැන පැහැදිලි කරල දෙන්න හොඳ Strategy එකක් හදා ගන්න. Card එක නිසා ඒ මිනිස්සුන්ට ලැබෙන වාසි ගැන හොඳට ඔලුවට දාන්න පුළුවන් නම් Card එකක් ගන්න එක ගැන දෙපාරක් හිතන්නෙ නෑ. ඒ වගේම මූල්‍ය විනය පවත්වගෙන යන විදිය, බැංකුවට සතයක් වත් පොලී නොගෙවා ඕක පාවිච්චි කරන විදිය ගැන කියල දෙන්න ඒ මිනිස්සුන්ට. එතකොට ගනී.
    මෙන්න පොයින්ට් එක. උබට කස්ටමර් කෙනෙක් එක්ක මේ දේ කියලා කතා කරලා දැනුවත් කරන්න පුලුවන්නම් ඒ කතා කරන අයගෙන් 75% ක් වත් උබට ගලවන්න පුළුවන්.
    උබේ සර්විස් එක උබ මාකට් කරන්නේ කොච්චරද ඒ හා සමාන උබට ලොයල් කස්ටමර්ලා සෙට් වෙනවා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මෙන්න පොයින්ට් එක. උබට කස්ටමර් කෙනෙක් එක්ක මේ දේ කියලා කතා කරලා දැනුවත් කරන්න පුලුවන්නම් ඒ කතා කරන අයගෙන් 75% ක් වත් උබට ගලවන්න පුළුවන්.
    උබේ සර්විස් එක උබ මාකට් කරන්නේ කොච්චරද ඒ හා සමාන උබට ලොයල් කස්ටමර්ලා සෙට් වෙනවා
    Thankz bro, me thama pitch eka hadagena yana gaman

    Damma bro
    ------ Post added on Mar 4, 2024 at 3:11 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    ක්‍රෙඩිට්කාඩ් ඒජන්ට්ල, අලුතෙන් ෆීල්ඩ් එකට එන කෙනෙක්ට කස්ටමර්ස්ල සෙට් කරගන්න ටිප්ස් ටිකක් දෙන්නකො!
    seratama kalin bank eka kiyahan balanna