monawada ubala dena offers, features.. comparisson ekakataපාන් ආසියා![]()
monawada ubala dena offers, features.. comparisson ekakataපාන් ආසියා![]()
අපෙ main marketing point එක ඕනම මාසෙක පලවෙනි දවස් 7ඈතුලත කරන 25000කට වැඩි 500,000 අඩු ගෙවීමක් මාස 12ක installments විදියට ගෙවන්න පූළුවන් පොලී නැතුව, අනික ඕනෙම merchant කෙනෙක්ට මේක valid. මේකට handeling charges 2500k ගන්නව එච්චරයි! මීට අමතරව glomark, keels, Cargill's, poppeys, baskin robbins,subway 10-25% discounts තියනවාmonawada ubala dena offers, features.. comparisson ekakata
Ombusdmanට mail එකක් දාන්න, ඔයාගේ හේතු සාධාරණ නම් call එකක් දීලා schedule කරනවා date එක
ඊටපස්සේ bank/ finance එකත් එක්ක කතා කරලා මොනවාහරි කරලා දෙයි
තාත්තා නම් මුලින්ම FCRD ගියා bank එකෙන් අවුලක් වුණ නිසා, ඊටපස්සේ තමයි අපි ombudsman දැම්මේ
මේ මාසේ case එක call කරන්නේ
ආයෙත් කියනවා හේතු සාධාරණ නම් විතරක් mail එකක් දාන්න
http://www.ombudsman.gov.lk/
EDIT:
PM දාන්න එපා, මට මේකේ වැඩි විස්තර කියන්න බෑ
මං කරේ email exchange කරපු එක විතරයි![]()
යන්නනම් එපා ඔය පොන්න bank එකට
online banking එහෙම ගන්න දෙයක් නෑ
බොරුවට අනිත් bank වලට වඩා FD, loans වාසියි කියලා පෙන්නලා යටින් අරිනවා
අපේ තාත්තා loan එකක් අරන්, මුන් ගෙවපු ඒවා හරියට අඩු කරලා නෑ
Head office එකට ගියාම කිව්වා branch එකේ අවුලක් කියලා, ඊටපස්සේ branch manager කියනවා employee කෙනෙක් හදිස්සියට වෙන data enter කරලලු
අපිට proof එක්කම තියෙන නිසා financial ombudsman complaint එකක් දැම්මා, case එක ongoing; තාම hearing යනවා
Mekayi bro issellama kiyanne one harima kanagaatuyi ehema experience ekak labuna ekata ! Mama oyta call ekak gannada ? Mama pm ekak damma !මං පොඩි එකෙක් වුණත් කමක් නෑ, මේක දාන්නම්. තිරණය ඔයාලා සතුයි
තාත්ති ඔය Pan Asia එකත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක්. පොඩියට නෙමෙයි.
savings, loans, credit cards හැම මගුලම තියෙනවා. එකතුව ගත්තොත් over 10 million
ඉතින් පුති ඔය ඒස bank එක කරන්නේ office වලටම ගිහින් බබා පෙන්නලා අරින එක
මට ආයේ type කරන්න බෑ, කලින් කිරියට දාපු ඒවා මෙතන quote කරන්නම්
@thisNameIsForElakiri අයියා personally තරහක් නෑ
අත්දැකීමෙන් දන්නවා, කිසිම responsibility එකක් නැති bank staff එකක්
ඔය bank එකත් එක්ක email conversation කරේ මම cases වලට
උන් online banking කියලා දෙයක් අහලවත් නෑ මං හිතන්නේ
customersලට සලකන්නේ පාරේ බල්ලොන්ට වගේ
Ov eka aththa !elakiri eke unta thama ban loku salary, salli thiyenne.. meke professional crowd ekak inne..
FB, insta arahe mehe inne boru show off anathyo, unge real income pennuwama bank eken card approve karanne naha.
meke ad section eke ad ekak dapan..
eka poddak ineresting wage, local merchants witharada?අපෙ main marketing point එක ඕනම මාසෙක පලවෙනි දවස් 7ඈතුලත කරන 25000කට වැඩි 500,000 අඩු ගෙවීමක් මාස 12ක installments විදියට ගෙවන්න පූළුවන් පොලී නැතුව, අනික ඕනෙම merchant කෙනෙක්ට මේක valid. මේකට handeling charges 2500k ගන්නව එච්චරයි! මීට අමතරව glomark, keels, Cargill's, poppeys, baskin robbins,subway 10-25% discounts තියනවා
Ov local vithryieka poddak ineresting wage, local merchants witharada?
Bp
Annual fee 2500 k wage podi ganak neh ekatada meh adanne
------ Post added on Mar 4, 2024 at 1:07 PM
What do you mean by professional qualification?First year vitharak annual fee naha salary slips oneth naha
Professional qualification ekak thynvnm first year free, salary slip oneth naha
------ Post added on Mar 4, 2024 at 1:01 PM
Acca,cima,CA,- qualified charted architec vageWhat do you mean by professional qualification?
So accountants and Architects are the only professionals considered?Acca,cima,CA,- qualified charted architec vage