Credit card කස්ටමර්ස්ල

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    monawada ubala dena offers, features.. comparisson ekakata
    අපෙ main marketing point එක ඕනම මාසෙක පලවෙනි දවස් 7ඈතුලත කරන 25000කට වැඩි 500,000 අඩු ගෙවීමක් මාස 12ක installments විදියට ගෙවන්න පූළුවන් පොලී නැතුව, අනික ඕනෙම merchant කෙනෙක්ට මේක valid. මේකට handeling charges 2500k ගන්නව එච්චරයි! මීට අමතරව glomark, keels, Cargill's, poppeys, baskin robbins,subway 10-25% discounts තියනවා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    elakiri eke unta thama ban loku salary, salli thiyenne.. meke professional crowd ekak inne..
    FB, insta arahe mehe inne boru show off anathyo, unge real income pennuwama bank eken card approve karanne naha.

    meke ad section eke ad ekak dapan..
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මං පොඩි එකෙක් වුණත් කමක් නෑ, මේක දාන්නම්. තිරණය ඔයාලා සතුයි

    තාත්ති ඔය Pan Asia එකත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක්. පොඩියට නෙමෙයි.
    savings, loans, credit cards හැම මගුලම තියෙනවා. එකතුව ගත්තොත් over 10 million

    ඉතින් පුති ඔය ඒස bank එක කරන්නේ office වලටම ගිහින් බබා පෙන්නලා අරින එක
    මට ආයේ type කරන්න බෑ, කලින් කිරියට දාපු ඒවා මෙතන quote කරන්නම්

    Ombusdmanට mail එකක් දාන්න, ඔයාගේ හේතු සාධාරණ නම් call එකක් දීලා schedule කරනවා date එක
    ඊටපස්සේ bank/ finance එකත් එක්ක කතා කරලා මොනවාහරි කරලා දෙයි

    තාත්තා නම් මුලින්ම FCRD ගියා bank එකෙන් අවුලක් වුණ නිසා, ඊටපස්සේ තමයි අපි ombudsman දැම්මේ
    මේ මාසේ case එක call කරන්නේ

    ආයෙත් කියනවා හේතු සාධාරණ නම් විතරක් mail එකක් දාන්න
    http://www.ombudsman.gov.lk/

    EDIT:
    PM දාන්න එපා, මට මේකේ වැඩි විස්තර කියන්න බෑ
    මං කරේ email exchange කරපු එක විතරයි:rofl:
    යන්නනම් එපා ඔය පොන්න bank එකට
    online banking එහෙම ගන්න දෙයක් නෑ

    බොරුවට අනිත් bank වලට වඩා FD, loans වාසියි කියලා පෙන්නලා යටින් අරිනවා
    අපේ තාත්තා loan එකක් අරන්, මුන් ගෙවපු ඒවා හරියට අඩු කරලා නෑ
    Head office එකට ගියාම කිව්වා branch එකේ අවුලක් කියලා, ඊටපස්සේ branch manager කියනවා employee කෙනෙක් හදිස්සියට වෙන data enter කරලලු

    අපිට proof එක්කම තියෙන නිසා financial ombudsman complaint එකක් දැම්මා, case එක ongoing; තාම hearing යනවා

    @thisNameIsForElakiri අයියා personally තරහක් නෑ
    අත්දැකීමෙන් දන්නවා, කිසිම responsibility එකක් නැති bank staff එකක්
    ඔය bank එකත් එක්ක email conversation කරේ මම cases වලට
    උන් online banking කියලා දෙයක් අහලවත් නෑ මං හිතන්නේ

    customersලට සලකන්නේ පාරේ බල්ලොන්ට වගේ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    මං පොඩි එකෙක් වුණත් කමක් නෑ, මේක දාන්නම්. තිරණය ඔයාලා සතුයි

    තාත්ති ඔය Pan Asia එකත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක්. පොඩියට නෙමෙයි.
    savings, loans, credit cards හැම මගුලම තියෙනවා. එකතුව ගත්තොත් over 10 million

    ඉතින් පුති ඔය ඒස bank එක කරන්නේ office වලටම ගිහින් බබා පෙන්නලා අරින එක
    මට ආයේ type කරන්න බෑ, කලින් කිරියට දාපු ඒවා මෙතන quote කරන්නම්

    @thisNameIsForElakiri අයියා personally තරහක් නෑ
    අත්දැකීමෙන් දන්නවා, කිසිම responsibility එකක් නැති bank staff එකක්
    ඔය bank එකත් එක්ක email conversation කරේ මම cases වලට
    උන් online banking කියලා දෙයක් අහලවත් නෑ මං හිතන්නේ

    customersලට සලකන්නේ පාරේ බල්ලොන්ට වගේ
    Mekayi bro issellama kiyanne one harima kanagaatuyi ehema experience ekak labuna ekata ! Mama oyta call ekak gannada ? Mama pm ekak damma !

    elakiri eke unta thama ban loku salary, salli thiyenne.. meke professional crowd ekak inne..
    FB, insta arahe mehe inne boru show off anathyo, unge real income pennuwama bank eken card approve karanne naha.

    meke ad section eke ad ekak dapan..
    Ov eka aththa !
    ------ Post added on Mar 4, 2024 at 6:08 PM
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    අපෙ main marketing point එක ඕනම මාසෙක පලවෙනි දවස් 7ඈතුලත කරන 25000කට වැඩි 500,000 අඩු ගෙවීමක් මාස 12ක installments විදියට ගෙවන්න පූළුවන් පොලී නැතුව, අනික ඕනෙම merchant කෙනෙක්ට මේක valid. මේකට handeling charges 2500k ගන්නව එච්චරයි! මීට අමතරව glomark, keels, Cargill's, poppeys, baskin robbins,subway 10-25% discounts තියනවා
    eka poddak ineresting wage, local merchants witharada?