You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
තොත්ත බබා;22225633 said:
සරල සීන් එකක් තියෙන්නෙ ,
ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩුවක් ගත්තොත් වෙන්නෙ, බැංකුවෙන් ණයට සල්ලි අරන් බඩුවක් ගත්ත වගේ තමා ,
ඒකම සීන් එක ඒ ණය දෙන්නෙ ගිනි පොලියට 24% ක් අවුරුද්දට ,
දවස ගානේ පොලිය එකතු වෙනවා,
අද ණය අරන් අදම ගෙව්වොත් පොලියක් නෑ ,
උදා : කාඩ් එකෙන් 100000 ක බඩුවක් අරන් දවස් 3 ක් යද්දි ( (100000*0.24)/12) / 30 ) ~ආසන්නව රු 66 ක පොලියක් එකතු වෙනව.
ගොඩක් උන් පටලෝ ගන්නව ඕක Due date එක එක්ක , due date එකට ගෙවන්න ඕන minimum Payment එකක් තියෙනව , අඩුම තරමින් එදාට එම මුදලවත් ගෙව්වේ නැත්තං තව රු 600 කැ දඩයක් එකතු වෙනවා පොලියට අමතරම ,
ඉතිං ණය බලන් ඉද්දි වැඩි වෙනවා , මිනිමම් පේමන්ට් දදා හිටියොත් 
ඕක offers වලදී විතරක් පාවිච්චි කරලා , එදාම ඒ ගාන කාඩ් එකට දානව නං කිසි අව්ලක් නෑ, වාසියි
හරි කල්පනාවෙන් කරේ නැත්තං ණය උගුලක් තමා
තව ඕක පර්ස් එකේ දාන් ඉන්නවට තව රු 1500 ක් අවුරුද්දට සැරයක් අයකරනවා

