මමත් නිතරම ATM දුවන්න වෙන එක නවත්තන්න කාඩ් එක තමයි පාවිච්චි කරන්නේ.okkoma ganne CC eken...
bill eka awilla next day, eka pay karala clear karanwa..
salli deela e welawe ganna bari nam CC use karanta epa.. eka thamai hodama de
mokakda me discount eka? 11.11 da?Ekath add karala thamai oya gaana
![]()
![]()
ow ow. 11.11 daraz vouchers + credit card vouchersmokakda me discount eka? 11.11 da?
vouchers nethi dawas wala oken ganna eka padui nedaow ow. 11.11 daraz vouchers + credit card vouchers
හැම සතියෙම හැම ප්‍රසිද්ධ ක්‍රෙඩිට් කාඩ් එකටම වගේ වවුචර් එකක් තියෙනව 10% ක (Max discount 1000LKR). Daraz mart එකෙන් ග්‍රොසරි අයිටම්ස් 3500LKR+ ගත්තම delivery free. සුපර්මාකට් එකෙන් ගන්නවට වඩා හැම අතින්ම ලාබයිvouchers nethi dawas wala oken ganna eka padui neda
Try karanna oneහැම සතියෙම හැම ප්‍රසිද්ධ ක්‍රෙඩිට් කාඩ් එකටම වගේ වවුචර් එකක් තියෙනව 10% ක (Max discount 1000LKR). Daraz mart එකෙන් ග්‍රොසරි අයිටම්ස් 3500LKR+ ගත්තම delivery free. සුපර්මාකට් එකෙන් ගන්නවට වඩා හැම අතින්ම ලාබයි