CREDIT CARD සහ මූල්‍ය විනය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,913
    2
    54,598
    113
    delivery cost
    Ekath add karala thamai oya gaana

    9DjAuBYl.jpg



    QOCpsiql.jpg
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    okkoma ganne CC eken...

    bill eka awilla next day, eka pay karala clear karanwa..

    salli deela e welawe ganna bari nam CC use karanta epa.. eka thamai hodama de
    මමත් නිතරම ATM දුවන්න වෙන එක නවත්තන්න කාඩ් එක තමයි පාවිච්චි කරන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,913
    2
    54,598
    113
    vouchers nethi dawas wala oken ganna eka padui neda
    හැම සතියෙම හැම ප්‍රසිද්ධ ක්‍රෙඩිට් කාඩ් එකටම වගේ වවුචර් එකක් තියෙනව 10% ක (Max discount 1000LKR). Daraz mart එකෙන් ග්‍රොසරි අයිටම්ස් 3500LKR+ ගත්තම delivery free. සුපර්මාකට් එකෙන් ගන්නවට වඩා හැම අතින්ම ලාබයි
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හැම සතියෙම හැම ප්‍රසිද්ධ ක්‍රෙඩිට් කාඩ් එකටම වගේ වවුචර් එකක් තියෙනව 10% ක (Max discount 1000LKR). Daraz mart එකෙන් ග්‍රොසරි අයිටම්ස් 3500LKR+ ගත්තම delivery free. සුපර්මාකට් එකෙන් ගන්නවට වඩා හැම අතින්ම ලාබයි
    Try karanna one
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,765
    113
    VISA කාර්ඩ් අඩු කුලේට දාලා ඇයි බන් :(
    බිල් පේමට් ඔක්කොම ඔෆර් දකින්නෙ මාස්ටර් වලට.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    CC එකක් ගන්න කියලද උබල දැන් කියන්නෙ?
    මෙච්චර කල් නොගෙන හිටිය තියෙනෙ පිච්චියත් නැති වෙයි කියල.