CREDIT CARD කියන්නේ සර්පයෙක් වගේ . නැට්ටෙන් අල්ලගනින් ..මට උනු අත්දැකීම් අනුසාරයෙන් මම ගත්තු තීරණ ටිකක්..මේක අති සාර්ථකයි.
මම කිසිම වෙලාවක ලොස්ට් වෙලා නැහැ. ෙක්‍රඩිට් කාඩ් නිසා.. මෙන්න ඒ රහස්..
ඔන්න මට කෙඩිට් කාඩ් 02 ක් තියනවා .
කරන්න එපා මචං
අංක 01 - කිසිම වෙලාවක කේරඩ්ට් කාඩ් පාවිච්චි කරන්න එපා කෑම බීම වලට . ෆුඩ් සීටි. කීල්ස්. මැක්ඩොනලඩ්,හෝටල් අනන් මනං. මම දැකලා තියනවා පොෂ් වෙන්න හුගක් එවුන් බුස් ගාලා ඇදලා දික්කරනවා..
(ණයට කන ගොනෙක් සේ) - උඹට කාඩ් එක තිබ්බම .. නැති ලබ්බවලුත් ඔන වෙනවා සල්ලි දිලා ගන්න..
අංක 02 - උඹේ මාසෙ වැටුපේ මුදලට වඩා වියදම් කරන්න එපා, අනිවා උඹ හිර වෙනවා.
අංක 03 - සල්ලි අදින්න එපා කාඩ් එකෙන්, කාඩ් එක හදලම තියෙන්නේ සල්ලි ගන්න එක බැරි කරන්න, ගත්තොත් ගිනි පොලියක් තියෙන්න්
අංක 04- දරා ගන්න බැරි ඉන්ස්ටෝල්මන්ට් වල ට හිරවෙන්න එපා, හිතුන හිතුන පලියට ඩරාස් වගේ ඒවා ට්‍රයි කරන්න එපා. ඒවා සමහර වෙලාවට පොලිය , මුලු මුදලට එකතු වෙලා තියෙන්නේ ..පරිස්සමින්
අංක 05 - වැටුප ගත්තු ගමන් කාඩ් එකේ ගෙවිය යුතු මුදල නිසිපරිදි ගෙවපන්..හිග නැතුව. (කාටවත් ණය නෑ)
අංක 06 - සප්ලිමෙන්ටි්‍ර කාඩ් දුන්න පලියට , ගෑනිගේ අතට දෙන්න එපා (මම බැදලා නෑ) ඒත් තව කාට හරි නිකන් කාඩ් එකක් ලැබුනොත්, ඒකේ ලොම් හැලෙනකන්.බඩු ගන්නවා.ඒක මනුස්ස ස්වභාවය..
(අම්මට තාත්තට දීපන් . හදිස්සියක් වුනොත් පාවිච්චි කරන්න කියලා,හයිලයිට් කරපන් ..පාවිච්චි කරන වෙලාවට හරි පස්සේ හරි තමන්ට කතා කරන්න කියලා.)
අංක 07 - වාහනයට පැටෙුල් ගහන්න වගේ දේවල්. ඒකට අතිරේක අයකිරිමක් තියනවා කියලා එලකිරියන් කෙනෙක් කිව්වා.
...........
කරපන් මචං
අංක 01 - විදුලිබිල,ජල විදුලි බල, ඉන්ටෙන්ට් ආදි ගාස්තු ගෙවපන්
අංක 02 - ෆාමසි බෛහත් මිලට ගනින්,ඒවා අත්‍යාවශ්‍යයි. මිල වැඩි කියලා අත අරින්න බැරි නිසා.
අංක 03- බිස්නස් වලට යොදාගනින් . උඹට සල්ලි එන විදියේ එකක් , උදා - අමුද්‍රව්‍ය මිලට ගැනීම්.ආදිය
අංක 05- ඇදුමක් පැලදුමක් ගනින්. උඹ,ළමයි,ගෑනි එහෙම අදින්නත් ඔනිනේ. (හැබැයි ඊලග මාසේ අැදුම් ගන්න බැහැ..මාස 03 කට සැරයක් 06 කට සැරයක් වගේ තහනමක් දාගනින්..ඒකේ ස්ටේට්මන්ට් එකෙන් උඹට පේනවා.)
මාසයක් අවසානයේ උඹම උඹේ වියදම් ටික මැනපන් ..ස්ටේට්ම්න්ට් එකෙන්...ඊලග මාසේ වියදම් අඩු කරන්න ට්‍රයි කරපන්
ඒච්චරයි..
අපිව බැංකු මොනිටර් කරනවා. හැමෙ වෙලේම .. මට පලවෙනි ලිම්ට් එක හම්බුනේ 300,000 යි මම බැංකුෙවන් ඉල්ලුවා 900,000 ක් කරන්න කියලා ..අවුරුදු ගානටම කිසිම ඇරියස් එකක් නැහැ..හොද විනයක්ම තිබුන නිසා මට ඒක ලැබුනා , සැලරි ෂීට් පෙන්නුවා., උන්ගේ පැනල් එකෙන් සති 02 න් ඇප්රූ අවා
දැනට 02 ක් තියෙනවා..තව එකක් ඉස්සරහට අර ගන්නවා, බිස්නස් වලට විතරක් පාවිච්චි කරන්න
වැදගත් වෙයි කියිලා හිතුනොත් හිතට ගනින්..නැත්නම් ඉග්නෝර් දාපන්..අවුලක් නෑ..ටිපර් පාක් කරන්න එපා ..ප්ලිස්...
උඹළගෙත් අදහස් දීපන්

Last edited: