credit card මැෂින් හෙල්ප් කවුරු හරි අපෙ කට්ටිය දන්නවද business place එකකට ක්‍රෙඩිට් card මැෂිමක් ගන්නේ කොහොමද කියල?? සාමාන්යෙන් මොන බැංකුවෙන්ද හොඳ?? ඒ ගොල්ලොන්ගේ කොන්දේසි මොනවද කියලත් දන්නා කවුරු හරි ඉන්නවනම් කියනවනම් ලොකු උදව්වක්